අත්සන

180 36 7
                                    

අත්සනත්
බැඳීමක්
දෙතැනක රැඳුණු
හදවත් දෙකක්
එකම තැනකට
සිරකරන
ඇත්තටම අත්සනකින් පුළුවන් ද?
බැඳීමක වටිනාකම මනින්න...

~ අත්සනකින් එක් තැනකට බැඳුණත් හදවතින් දෙතැනක බැඳුණු හදවත් දෙකකින් විමසූ පැනයක් ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now