පොතක් කියන්නෙම
වෙනම ලෝකයක්
ජීවිතේ ගැන කියලා දෙන තැනක්
ප්රශ්න අමතක කරවලා
අපේ හිත් නිදහස් කරන බෙහෙතක්
පොත්වලට ඇබ්බැහි වුනොත්
ආයෙ ගැලවෙන එක නම්
කරන්න තියා
හිතන්නවත් බැරි දෙයක්~ පොත්වලට ඇබ්බැහි වුන පොත්ගුල්ලියක් ~
YOU ARE READING
සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)
Poetryකිසිදාක කිසිවෙකුට නොකියා සිතේ කොනක සිරගත කළ සිතුවිලි මෙසේ වදන්වලට පෙරළන්නෙමි........
පොතක අගය
පොතක් කියන්නෙම
වෙනම ලෝකයක්
ජීවිතේ ගැන කියලා දෙන තැනක්
ප්රශ්න අමතක කරවලා
අපේ හිත් නිදහස් කරන බෙහෙතක්
පොත්වලට ඇබ්බැහි වුනොත්
ආයෙ ගැලවෙන එක නම්
කරන්න තියා
හිතන්නවත් බැරි දෙයක්~ පොත්වලට ඇබ්බැහි වුන පොත්ගුල්ලියක් ~