පියනැගුවෙමි
සෙනෙහසේ
මාවත දිගේ
නුඹ සොයා
නුඹේ පෙම සොයා
හමු නොවිණි
ගමනාන්තයක්
එකම මගක
මංමුළා වී හිඳිමි
නුඹේ හද
වෙනතක බව
දැන දැනම...~ අහිමි හදක් ළඟ සදහටම නතර වී ~
YOU ARE READING
සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)
Poetryකිසිදාක කිසිවෙකුට නොකියා සිතේ කොනක සිරගත කළ සිතුවිලි මෙසේ වදන්වලට පෙරළන්නෙමි........
මාවත දිගේ
පියනැගුවෙමි
සෙනෙහසේ
මාවත දිගේ
නුඹ සොයා
නුඹේ පෙම සොයා
හමු නොවිණි
ගමනාන්තයක්
එකම මගක
මංමුළා වී හිඳිමි
නුඹේ හද
වෙනතක බව
දැන දැනම...~ අහිමි හදක් ළඟ සදහටම නතර වී ~