හැකි ද?
කෙනෙකුගේ සතුට උදුරාගෙන යන
සුළඟක් නොවී
ඒ සතුට පෝෂණය කරන
වැහි බිඳුවක් වන්න~ පුංචිම පුංචි ආයාචනයක් ~
YOU ARE READING
සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)
Poetryකිසිදාක කිසිවෙකුට නොකියා සිතේ කොනක සිරගත කළ සිතුවිලි මෙසේ වදන්වලට පෙරළන්නෙමි........
වැහි බිඳුවක් වන්න
හැකි ද?
කෙනෙකුගේ සතුට උදුරාගෙන යන
සුළඟක් නොවී
ඒ සතුට පෝෂණය කරන
වැහි බිඳුවක් වන්න~ පුංචිම පුංචි ආයාචනයක් ~