දන්නවද...
පෘථග්ජන අපි හැමෝම
යථාර්ථය කියන්නෙත් එක්තරා ෆැන්ටසියකට
යටපත් කරලා දාන්න හිතෙන
හැම දුකක්ම වේදනාවක්ම
අපි වහලා දාන්නෙ
යථාර්ථය කියලා ලේබල් කරපු
ෆැන්ටසි සායම් බාල්දියකින්...
ඒත් මෝක්ෂය ලබපු දවසක
අපිට පුළුවන් වේවි
ඒ සායම විනිවිද ගිහින්
ඇත්තම යථාර්ථය දකින්න~ ෆැන්ටසියත් යථාර්ථයත් අතර එක්තරා කඩඉමක මංමුළා වුණ පුංචි කිරිල්ලියක් ~
YOU ARE READING
සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)
Poetryකිසිදාක කිසිවෙකුට නොකියා සිතේ කොනක සිරගත කළ සිතුවිලි මෙසේ වදන්වලට පෙරළන්නෙමි........