Mr.Kim - ඉතින් ඔයාලගේ පුතාගෙ කෝ දැන් නැකතටත් තව ටික වෙලාවයි නේ
Mr.jeon - මන් හිතන්නෙ එයා තාම මේකප් දානවා තව ටිකකින් මන් එක්කම් එන්නම් කෝ
?? - අංකල් මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා එයාට boyfriend කෙනෙක් එහෙම ඉන්නවද මොකද මන් තාම හරියට එයාව දැකලවත් නෑනේ ඒකයි
Mr.jeon - boyfriend කෙනෙක් නම් නෑ බය වෙන්න එපා එයා පොඩිළමයෙක් වගේ ඔයා එයාට අනිවාර්යයෙන්ම ආදරේ කරයි බය නොවී ඉන්න
?? අනේ ඔම්මා මට බෑ අනේ මට බෑ කසාද බදින්න බෑ මට බෑ මන් ඒ මනුස්සයව දැකලවත් නෑ මට බෑ බදින්න බෑ
Mrs.jeon - මේ අහන්න අප්පගේ business වලට mr.kim හුගක් වැදගත් තේරුනාද ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කසාදේ වෙනවා අන්න ඒක මතක තියාගන්නවා
( Mrs.jeon එලෙස තම එකම පුතුට බැන ගියේ ඔහු මෙම කසාදය නොකලොත් ඔවුන් බංකොලොත් වන බව හොදින්ම දන්න නිසා මිස තම පුතු කෙරෙහි ආදරය අඩු නිසා නොවෙයි ඇයට ඇති එකම සතුට ඇයගේ සැමියා සහ පුතුයි ඇයට විශ්වාසයි ඇයගේ බෑණා ඇයගේ පුතුන් බලාගන්න බවට )
At church,
Mr.Kim - හරි පුතාව එක්කන් එන්න එහෙනම් දැන් වෙලාව හරි
( තම පියා අතේ එල්ලි පැමිණෙන සුරදූතයා දුටු මනමාලයා ට තම ඇස් අදහා ගත නොහැකි විය ඔහුට සිතුණු එකම වාක්‍ය " මනුස්සයෙක්ට මෙච්චර ලස්සන වෙන්න පුලුවන් ද" ඔහුගේ එම ප්‍රශ්නයට පිළිතුර ඇස් ඉදිරියේම දිස් වුනා එයා ඒ මට රවනවද රවනකොටත් හරි හුරතල් හා පැටියෙක් වගේ ඔයා අද ඉදන් මගේ හා පැටියෝ එහෙම බලන්න එපා මට මාව පාලනේ කරගන්න බෑ වගේ )
YOU ARE READING
♡𝕄𝕪 ℍ𝕦𝕓𝕓𝕪 ℂ𝔼𝕆♡ |•𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 •|
Randomකුකී බබා එනවද දුර ගමනක් යන්න ටේ හියුංගී එක්ක පොරොන්දු වෙනවද හියුංගී... ඒ දුර ගමන ගිහින් ඉවර වෙනකම් කුකී බබාගේ අත මේ විදියටම අල්ලන් ඉන්නවා කියලා