AAC කම්පනි එකත් එක්ක තිබ්බ ඩීල් එකත් එක්කම අවුරුදු ගාණක් තමන් හොයපු කෙනා තමන්ගෙ ඇස් ඉස්සරහ ඉන්න සතුටෙන් ටේ ගේ හිතට කාලෙකට පස්සෙ ඇත්තටම සතුටක් දැනිලා
කොණ්ඩේ තබ පාට ලස්සන යුවතියක්
සිහින් සිරුරක් තිබූ ඇය ඉතා වැදගත් ප්‍රියමනාප විදියට ඇදගෙන හිටියා සංවර කෙනෙක් කියලා බලන ඕන කෙනෙක්ට කියන්න පුලුවන් වුනා🐯 - ඔයා මෙච්චර කල් කොහෙද හිටියේ මන් ඔයාව කොච්චර හෙව්වද සේයූ
🌺 - ඔප්පා.......
සංවරව සිටි තරුණිය දුවගෙන ඇවිත් වැලදගත්තෙ අවුරුදු ගාණක් මගහැරුණු සහෝදර ප්‍රේමය නැවතත් ලැබුනු සතුටින්
🐯 - සේයු එදා රෑයින් පස්සෙ මන් මැරි මැරී ඉපදුනා මගේ වැරැද්ද නිසා මේ හැමදේම මට සමාව දෙන්න සේයූ මට සමාවෙන්න
🌺 - ඒක ඉවරයි ඔප්පා ඔයා කිසිම දේකට වැරදි නෑ ඔයා කලේ හරි දේ මට කිසිම දෙයක් වුනේ නෑ බය වෙන්න දෙයක් නෑ නේ
🐯 - ඔයා මෙච්චර කල් කොහෙද හිටියේ මගේ දගමල්ල
තම නැගණියගේ නහය හිමීට මිරිකපු ටේ ඇයව වඩාගෙන පහලට රැගෙන ගියා
ඒත් ටේ දැක්කෙ නෑ ඉතා නපුරු ලෙස මේ හැමදේම ඔවුන්ට හොරෙන් ඇස් දෙකක් බලා ඉන්න බව🌺 - කොහොද ඔප්පා අපි යන්නෙ ඔයා බැන්දා කියලා ආරංචි වුනා
කුකිව මතක් වුන ටේගේ මූණට හිනාවක් නැගුණේ නිකම්මයි ඒත් ඒක සේයුගේ ඇස් වලින් හංගන්න ටේ ට බැරි වුනා මොකද සේයු කියන්නෙ ටේගේ නංගි නිසා සේයූ ටේගේ හැමදෙයක්ම දන්නවා සේයූ ගේ අතුරුදහන් වීම තමා ටේව මෙච්චර වෙනස් කලේ මොකද ඒ දෙන්නගෙ සහෝදර ප්‍රේමය ඒතරම් විශාලයි
🐯 - ඔව් ඇත්තටම එයා ලස්සනයි සේයූ ඔයාටත් වඩා ලස්සනයි
සේයුව අවුස්සන්න කියලා හිතාගෙන එහෙම කිව්වත් සේයුගෙන් ආපිට හම්බුන උත්තරේට ටේව කලබල කරන්න සමත් වුනා
🌺 - මටත් ඉන්නවා ඔයාට වඩා හැන්ඩ්සම් හස්බන්ඩ් කෙනෙක් එයාගේ හැන්ඩි බබා ඉන්නෙ මගේ බණ්ඩියේ
ඒ උත්තරේට කලබල වුන ටේ වාහනේ බ්‍රේක් එක පැගුවා නෙවෙයි පෑගුනා
YOU ARE READING
♡𝕄𝕪 ℍ𝕦𝕓𝕓𝕪 ℂ𝔼𝕆♡ |•𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 •|
Randomකුකී බබා එනවද දුර ගමනක් යන්න ටේ හියුංගී එක්ක පොරොන්දු වෙනවද හියුංගී... ඒ දුර ගමන ගිහින් ඉවර වෙනකම් කුකී බබාගේ අත මේ විදියටම අල්ලන් ඉන්නවා කියලා