🌺 - ඔයා..........( කෑගසාගෙන ගේ තුලට පැමිණි සේයු නතර වුයේ ගේ තුල සිටි කෙනා දුටු නිසයී )
🌺 - සූ......සූබින්
( කුකි කියලා හිතපු අයට තප්පරයක නිශ්ශබ්දතාවයක් ස්පැගටි පිහිටයී රාමේන් )
🐭 - සේයු බබා
🌺 - සූබින් ඔයා කොහොමද මෙහෙ ඉන්නෙ
🐭 - මන් වැඩ කරන්නේ මෙහෙ නේ බබා ඉතින්
🌺 - ඒත් ඔයා මට කිව්වේ කම්පණි එකක කියලා නේ
🐭 - බොස් තමා බබා එයාගේ හස්බන්ඩ්ගේ බොඩිගාර්ඩ් විදියට ගත්තෙ
🌺 - යාආආආආආආආ........කිම් ෆකින් ටේහියුං මෙහෙ එනවා
🐭 - බබා මොනාද ඔයා කියන්නෙ බොස්ට ඔහොම කතා කරන්න එපා අනීක කෑ ගහන්න එපා කුකී බයවෙයී
🌺 - කුකී කවුද කුකී අනේ ඔප්පා මේ බලන්න මෙයාට මට වඩා කුකී කෙනෙක් ලොකු වෙලා දැන් මට බනිනවත් එකක
( මෙච්චර වෙලා කෑගහපු සේයු එකපාරට අඩන්න පටන් ගත්තාම ටේට ඇත්තටම බය හිතුනා )
🐯 - ඔයියෝ මැණික කෝ කෝ නැගිටින්න කෝ
( සේයුව හරහට වඩාගත්ත ටේ සේයුව එක්කන් සේයු වෙනුවෙන්ම ලෑස්ති කරපු රූම් එකට ගියා )
මේ හැම දෙයක්ම බලාගෙන හිටපු තව අහිංසක හිතක් ආපහු පෑරුනේ හිතා ගන්නවත් බැරි විදිහට දැන් ඒ හිත ආපහු ආදරේ වෙනුවෙන් වැදවැටෙන්න සූදානම් නෑ එයාට ඕන එයාගේ ආදරේ තමන් යටතට ගන්න ඒ හිත තාම ආදරේ හෙව්වත් ඒ මනුස්සයා ඒ හිත කියන දේ කරන්න සූදානම් නෑ එයාට ඕන දේ කරන්න එයා සූදානම්
( සේයුව රූම් එකෙන් තිබ්බා ටේ කෙලින්ම ගියේ සූබින්ව හොයාගෙන ඒ වෙනකොටත් එලීයට වෙලා හිටපු සූබින්ව දැක්ක ටේ සුබින් ලගට ගිහින් ඇහුවෙ එක ප්රශ්නයයී )
🐯 - සූබින්......සේයුගේ බඩේ ඉන්නා දරුවගේ තාත්තා ඔයා ද
( එ් ප්රශ්නෙ ඇහෙනවත් එක්කම හිටපු තැනින් නැගිට්ට සූබින් ටේගේ මූණ දිහා බැලුවේ ඔයා කොහොමද දන්නෙ වගේ බැල්මකින් )
🐭 - ඔව් මන් තමා සේයුව බැදලා ඉන්නේ බොස් ඒත් ඔයා ඇයී සේයුව මෙහෙ ගෙනාවේ සේයු මගේ වයිෆ්
( එතනින් එහාට කියන්න ගිය දේ නතර වුනේ ටේගේ බාධා කිරිමත් සමගයි )
🐯 - ඒ වගේම සේයු මගේ නංගි එක බඩවැල කඩාගෙන ඉපදුනු සහෝදරී මගේ
( ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න සූබින් ගේ ඔලුවට ටොක්කක් ඇන්න ටේ ඇතුලට යන්න කියලා සන් කරගෙන එයා ගියේ එයාගේ හස්බන්ව හොයන්න )
ටේ කොච්චර පිලිගන්න අකමැති වුනත් ටේට කුකී නැතුව ඉන්න බැරි තරම් එයා මේ සති දෙකක තුල කුකීට ලං වෙලා ඒත් ටේ කරේ කුකීගේ හිත පාරවන එකමයි
කුකී ටේට සමාව දෙයි ද
එයා සමාව දෙන්න සූදානම් ද
කුකී තවත් ඉවසයි ද
මේ ප්රශ්න කොහොම විසදෙයී ද
ඒක ඊලග එකෙකන්
Comment gole - 100
Vote gole - 100______________________________________________
I'm back
මොනා හරි කොටා ගෙන යන්න
ඔබ සැමට ස්පැගටි පිහිටයී රාමේන්
ඊලග එක ටයිප් කරලා ඉවරයි ඒක අද ඕන ද ඕන නම් කමෙන්ට් ගෝල් කම්ප්ලීට් කරන්න හී
Update
By - Kim Ara
YOU ARE READING
♡𝕄𝕪 ℍ𝕦𝕓𝕓𝕪 ℂ𝔼𝕆♡ |•𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 •|
Randomකුකී බබා එනවද දුර ගමනක් යන්න ටේ හියුංගී එක්ක පොරොන්දු වෙනවද හියුංගී... ඒ දුර ගමන ගිහින් ඉවර වෙනකම් කුකී බබාගේ අත මේ විදියටම අල්ලන් ඉන්නවා කියලා