new one

1.7K 111 10
                                    

තමන්ගේ කිරුලට හිමිකාරයෙක් නැති සාමය පතුරවන්න ඕන කාලෙදී යුධ ගිනිදැල් පැතිරෙන්නේ රාජධානියක් කොහොම බේරගන්නද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තමන්ගේ කිරුලට හිමිකාරයෙක් නැති
සාමය පතුරවන්න ඕන කාලෙදී යුධ ගිනිදැල් පැතිරෙන්නේ රාජධානියක් කොහොම බේරගන්නද

"දන්නවද ඩිවෝන් අයියේ මන් ඔයාට අයියා කියන්න කැමති නෑ ඒත්

සරණ පාව ගත්තට නිලමෙ ඇදුම අන්දලා පිරිමියෙක්....ඒ නිලමේ ඇදුමම ඇදලා තවත් පිරිමියෙක් මලගම් යනවා....ඉතින් සමහර මලමිනී නිලමෙ ඇදුනුත් අදිනවා අයියේ...."

" සමහරු කියනවා උන්ට උන් විතරයි කියලා රෙද්ද මට මාත් නෑ ....මට මාවත් නැති කරලා යකෝ ඌ ගියේ මට මාවත් නැති කරලා....නෝහා ඇයි යකෝ උබ මට මෙහෙම කරේ ඇයි යකෝ ඇයි......"

♡𝕄𝕪 ℍ𝕦𝕓𝕓𝕪 ℂ𝔼𝕆♡ |•𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 •| Where stories live. Discover now