ඔයාලා දන්නෙ නැතුව ඇති මන් මේ කවර් එකට දාලා තියෙන්නේ මට හම්බුන පලවෙනි ගිෆ්ට් එක ඉතින් ඔයාලා දැක්කද දන්නෙ නෑ Hubby CEO 25k වුනා
මට මාරම හැපි ලමයි ඔයාලා නිසයි මට ඒක ලැබූනේ මන් ඔයාලට මාරම ආදරෙයි ලමයි
අප්ඩේට් නොදුන්නත් අප්ඩේට් එකක් දාපු ගමන් එක වෝට් එක මට මාරම විදියට දැනෙනවා
අනේ තාම ඔයාල මන් එක්ක ඉන්නවා නේ වගේ හැගිමකින් මාව පිරෙනවා ලමයි
ඇත්තටම ඔයාලා දෙන පුංචිම දෙති මට මහ විසාලෙට දැනෙන්නේ මාත් හරි පුංචි කෙනෙක් නිසා වෙන්න පුලුවන්
Thank you very much ලමයි
මට වචන මතක් වෙන්නෙත් නෑ අනේ
YOU ARE READING
♡𝕄𝕪 ℍ𝕦𝕓𝕓𝕪 ℂ𝔼𝕆♡ |•𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 •|
Randomකුකී බබා එනවද දුර ගමනක් යන්න ටේ හියුංගී එක්ක පොරොන්දු වෙනවද හියුංගී... ඒ දුර ගමන ගිහින් ඉවර වෙනකම් කුකී බබාගේ අත මේ විදියටම අල්ලන් ඉන්නවා කියලා