Sorry ලමයි
කියලා මුලින්ම පටන් ගන්නම් දුක හිතෙයී ද සතුටු හිතෙයිද කියල නම් මන් දන්නෙ නෑ
Unconditional Love unpunished කරලයි තියෙන්නේ ලමයි
ඒකෙ ප්ලොට් එක මට ගැලපෙන්නේ නෑ කියල හිතුනා
අවසානය නොවේ ඇරඹුමයි ( never Ending) එක කම්ප්ලීට් වුනාට පස්සේ Hubby CEO ඉවර කරනවා එතකම් ඉතින් අවාරෙට පොල් වැටෙනවා වගේ අප්ඩේට් වෙයි
ඕක කියලා යන්න තමයි ආවේ
අම් මගේ අලුත් කතාව කියවන්න කියලත් සෙට් එකට කියනවා එනම්
ආපහු හම්බෙමු
YOU ARE READING
♡𝕄𝕪 ℍ𝕦𝕓𝕓𝕪 ℂ𝔼𝕆♡ |•𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 •|
Randomකුකී බබා එනවද දුර ගමනක් යන්න ටේ හියුංගී එක්ක පොරොන්දු වෙනවද හියුංගී... ඒ දුර ගමන ගිහින් ඉවර වෙනකම් කුකී බබාගේ අත මේ විදියටම අල්ලන් ඉන්නවා කියලා