ජන්කුක්ව කෑගස්සගෙන ඇතුල් වුන ටේ ඔහුගේ අන්තිම ශක්තියත් ජන්කුක් තුලම නිදහස් කලේ හයවෙනි වතාවට ඒ වෙනකොට සිහියත් අසිහියත් අතර හිටිය ජන්කුක්ට ටේව පෙනුනේ තමන්ගේ ජීවිතය විනාශ කරන්න ආපු රකුසෙක් ලෙස ඒත් ජන්කුක්ට ටේට වෛර කරන්න බෑ ඒ ඉන්නේ තමන්ගෙ හස්බන්ඩ් ජන්කුක් හැමදිස්සෙම හිතුවෙ එහෙම
Tae pov
ඇත්තටම ජන්කුක් කියන්නෙ පිස්සුවක් මන් මීට කලින් සෙක්ස් කරලා තිබ්බත් ජන්කුක් එකක් එහෙම ඉද්දි එයාට රිදෙන්නෙ නැතිවෙන්න මාව කන්ට්රෝල් කරගන්න හිතෙන්නෙ ඇයි
හදිස්සියේවත් මන් මේ පොඩි කොල්ලට ආදරේ වත් ද
( තමන්ගෙම ඔලුවට ගහගත්තු ටේ )
පිස්සුද තමුසෙට මූ මාව බැන්දේ උන්ගෙ කම්පණි එක බන්කොලොත් වෙයි කියන බවට මිසක් මට තියෙන ආදරේ කට නෙවෙයි එහෙම එකෙක්ට තමුසෙ මොකටද ආදරේ කරන්න යන්නෙ ලැබුනු අවස්ථාවෙන් ප්රයෝජන අරං පාඩුවේ හිටපන් යනවා උලව්වක් කරන්න
Author pov
මේ කිසිදෙයක් දන්නෙ නැති අහිංසක මලක් වගේ හිටපු කුකීව මහ නපුරු රාස්සයෙක් හිතක් පපුවක් නැතී කිසිම තෙතමනයක් නැති ටේ විනාස කලාද ටේ ඇත්තටම කුකිට ආදරේ නැද්ද එහෙම නැත්තම් අහිංසක කුකීට ආදරේ කරයි ද
නිමක් නැති ප්රශ්න තොගයක් එක්ක එයාලා දෙන්න වෛරයෙන් ජීවත් වෙයිද එයාල එයාලගේ ප්රශ්න වලට උත්තර හොයයී ද එයාලට කොහෙද වැරදුනේ කියලා හිතයි ද ටේ තමන් වැරදී කියලා පිලිගනීද මේ ප්රශ්නවලට උත්තර තියෙයි දKookie pov
මන් ඇස් දෙක ඇරගන්න උත්සාහ කලේ එලියට ඇස් දෙක හුරුවෙන්න උත්සහ කරද්දි ඇත්තටම මගේ ඇග තලලා දාලා වගේ මට හුගක් රිදෙනවා මට තේරෙන්නේ නෑ ඇයි මට ටේ මෙහෙම සලකන්නෙ කියලා ඇයි එයාට මට ආදරෙන් කතාබහ කරලා ආදරෙන් ඉන්න බැරී මන් මොකක්ද කරපු වැරැද්ද මන් ඔයාට ගැලපෙන්නෙ නැද්ද ටේටේ මගේ ඇග විතරක් නෙවෙයි මගේ හිතත් රිදෙනවා මට මෙහෙම සලකන්න එපා
කුකි එහෙම හිත හිතම ඇදෙන් බහින්න හැදුවත් එයාට දැනුන වේදනාව නිසා එයාට ඇදෙන් බිමට බහින්න බැරි වුනා ඒත් මේ අහිංසකයට උදව් කරන්න එයාලග ඕන ම වෙලාවේ ඉන්න ඕන ටේ කෝ එයා දැන් කොහෙද එයා විවාහ වෙන වෙලාවේ මොනාද කුකීට පොරොන්දු වුනේ කෝ දැන් ඒ පොරොන්දු ඇත්තටම කවුද ටේකුකි දෙන්නට ආදරෙන් ඉන්න දෙන්නේ නැත්තේ මේ ප්රශ්න වලට ඔයාල උත්තර දන්නවද
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
ආවා සොයා ආදරේ
I'm back
උඩ මන් ප්රශ්න ටිකක් ඇහුවා ඔයාලගේ කමෙන්ට් අනුව කතාව වෙනස් කරනවා මන් ඒ නිසා අනිවා කමෙන්ට් කරන්න
අද double දෙනවා
අද පෝය නිසා පිනක් කරගන්න බැලුවේ
YOU ARE READING
♡𝕄𝕪 ℍ𝕦𝕓𝕓𝕪 ℂ𝔼𝕆♡ |•𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 •|
Randomකුකී බබා එනවද දුර ගමනක් යන්න ටේ හියුංගී එක්ක පොරොන්දු වෙනවද හියුංගී... ඒ දුර ගමන ගිහින් ඉවර වෙනකම් කුකී බබාගේ අත මේ විදියටම අල්ලන් ඉන්නවා කියලා