🐯 - හරි ඩොක්ටර්
Time skipped
Jk pov,
මට ඇස් අරින්න ඕන වුනත් ඇස් දෙක ඇරගන්න බැරි වුනා මට දැනුන තද බෙහෙත් ගද නිසා මට ඇස් අරින්න ඕන ඒත් බෑ ඇස් දෙක ඇලවිලා වගේ රිදෙනවා මන් කොහොම හරි කරල මන් ඇස් ඇරගත්තා මන් ඇස් අරිද්දි දැක්කෙ මාව බදාගෙන නිදන් ඉන්න මගේ වටිනම දේ මගෙන් උදුරගත්ත මගේ හබීව ඒත් මට හිතාගන්න බෑ මට දැනෙන ඒ හැගීම මොකක්ද කියලා මට එයාට වෛර කරන්න බෑ මොකද මන් දැන් එයාගේ එයාට පුලුවන් මට ඕන දෙයක් කරන්න ඒත් ඇයි ඔයා මට මෙහෙම කරේ ඔයා ඒදේ මගෙන් ඉල්ලුව නම් මන් නොදී ඉන්නේ නෑනේ ඒත් ඇයි ඔයා එහෙම කලේ
( මට එහෙම කියල කෑගහල අඩන්න ඕන වුනත් මට බෑ මට ඇඩෙනවා ඔව් මන් අඩනවා ඒත් කෑගහල අඩන්න බෑ මගේ කටින් ඉකියක් විතරයි පිටවෙන්නෙ කදුලු බිංදු වැටෙනවා )
Tae pov,
මට ඇහැරුනේ මගේ ඇග දිගේ ගලා ගිය කදුලු බිදු නිසා ඒත් මට ඇස් අරින්න ඕන වුනේ නෑ මන් එයාගේ උණුහුමට වෙලා ඉන්න ඕන මට සමාවෙන්න මගේ මැණික මට මාව පාලනය කරගන්න බැරි වුනා මට ඔයාට මූණ දෙන්න බෑ මගේ පණ මට සමාව දෙන්න පණ
🧑⚕️ - Mr.jungkook ඔයා නැගිට්ට ද දැන් අමාරුවක් නෑ නේද ආපහු ඔය දෙන්නා එකතු වෙද්දි ටිකක් පරිස්සමෙන් මොකද ඔයා ටිකක් දුර්වලයි ඔයා දන්නෙ නැති දෙයක් මන් හිතන්නෙ අපි හොයාගත්තා ඒක හරිම අහඹු දෙයක් jungkook ඔයාට pregnant වෙන්න පුලුවන්
🐯 - what ඒත් එයා පිරිමි කෙනෙක්
🐰 - මන් ඒක දන්නවා ඩොක්ටර් ඒක මට මගේ ඔම්මා කියල තිබ්බා
🐯 - ඇයි මට කිව්වෙ නැත්තෙ මැණික
🧑⚕️ - මන් යන්න නම් නේද mr.taehung
🐯 - thank you doctor කරපු උදව් වලට
🐰 - මාව බේරගත්තට thank you doctor
🐯 - මැණික ( ටේ එලෙස පවසමින් jungkook ලගට එනවත් එක්කම )
🐰 - අනේ මට ඉන්න දෙන්න මගේ ඇග රිදෙනවා ඔයාව සතුටු කරන්න තරම් ඇගට පණක් නෑ 🥺 ( එලෙස කියා තම කදුලු පුරවෑගෙන සිටි ඇස් ටේ දෙසට යොමු කලේය )
🐯 - ඔයා මගේ මැණික පණ මන් කැමති ඔයාගෙ ඇගට නෙවෙයි පණ
🐰 - මගේ ලගට එන්න එපා මට බය හිතෙනවා
🐯 - මන් එහෙනම් යන්නම් ඔයාගේ බොඩිගාර්ඩ් ඇවිත් ඔයාව එක්කන් යයි නැනී ඔයාට කන්න හදල දෙයි කාල ඉන්න මන් එද්දි රෑවෙයි මන් යනවා
🐰 - යන්න එපා මගේ ලගට වෙලා ඉන්න 🥺 ඒක විතරක් කරන්න මට බයයි මන් තනිවෙයි කියල ඔයා විතරයී මට දැන් මේ ලෝකෙ ඉන්නෙ ඔයා මට මොන දේ කලත් මන් ඉවසනවා මොකද මන් තනිවෙන්න බයයි
🐯 - මට දැන් යන්න ඕන මන් office එකට ගිහින් ඉක්මනට ආපහු එනවා පොරොන්දු වෙනවා මගේ පණට
Time passed
?? - baby I miss you so much
Hii my lily readers
බාල්දි seen coming soon
Jk pregnant කරමුතේ
අදහස් පල කිරීමට කාරුණික වන්න
YOU ARE READING
♡𝕄𝕪 ℍ𝕦𝕓𝕓𝕪 ℂ𝔼𝕆♡ |•𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 •|
Randomකුකී බබා එනවද දුර ගමනක් යන්න ටේ හියුංගී එක්ක පොරොන්දු වෙනවද හියුංගී... ඒ දුර ගමන ගිහින් ඉවර වෙනකම් කුකී බබාගේ අත මේ විදියටම අල්ලන් ඉන්නවා කියලා