Part 10🌸

1.1K 173 87
                                    

යේ කියපු දේ තේරුම් ගන්න ටිකක් වෙලා ගියපු සුබින් ඒ දේ තේරුම් ගත්ත ගමන් බිරිදව හොයාගෙව ගියේ ගෙස්ට් රූම් එක ඇතුලට සූබින් රුම් සූබින්ට සේයු ගැන තිබ්බ ආදරේ තවත් වැඩි වුණා ඒ වෙලාවේ සේයු හිටියේ තමන්ගේ බඩ ඇතුළෙ ඉන්න සූබින්ගෙ ලේවලින් හැදුණු චූටි මල් පොහොට්ටුව එකක් කතා කරන ගමන්

🐭 - සේයු බබා මොනාද ඔයා අපේ මැණිකට කියන්නෙ

🌺 - මන් කිව්වේ ඉක්මනට අපි ගාවට එන්න කියලා

🐭 - ඔයා කාලද ඉන්නෙ සේයු බබා

🌺 - ඔව් ඒත් බඩගිනී

🐭 - මොනාද ඕන මේ සේයු බබාට

( සේයුගේ නහය හිමීට මිරිකපු සූබින් ඇදෙන් ඉදගෙන සේයුව ඔඩොක්කුවෙ ඉන්දව ගත්තා )

🌺 - මට ඕන දේ කිව්වොත් දෙනවා ද

( ලැජ්ජාවෙන් වගේ අහපු සේයු සූබින්ගෙ උරිස්සෙන් ඔලුව තියගත්ත )

🐭 - ඔව් මැණික කියන්න මොනාද ඕන කියලා

( සෝයුගේ නලල සියුම් සිපගත්ත සූබින් සේයු දිහා ආදරණියව බැලුවා )

🌺 - මේවා දෙනවද

( අහිංසක මූණක් මවාගෙන සූබින් දිහා බැලුව සේයු ආයිමත් ඉක්මනින් බිම බලාගත්තෙ සූබින්ගේ කට කොණේ තිබූ හිනාව දැක්ක නිසා )

🐭 - ඔහෝ මගේ බබාට නිපල් ඒක ඕන වෙලා වගේ හ්ම්

( සේයුගේ නිකට යටින් ඇගිලි දෙකක් තබා මූණ උස්සපු සූබින් සේයුට හිතන්නෙවත් වෙලාවක් නොදී සේයුව සිපගන්න පටන් ගත්තා )
















































At taekook room

ටේ රූම් එකට එද්දී ටේගේ හිත හොයන රූපය නැති නිසා ටේ ටිකක් බය වුනත් වොශ් රූම් එකේ වතුර වැටෙන සද්දෙ නිසා ඒක එච්චර ගාණක් වුනේ නෑ ටේට අද හුගක් සතුටු වගේම හුගකූ වෙහෙස දවසක් නිසා ඇදෙන් ඇලවෙච්ච ගමන් ටේගේ ඇස් පියවුනේ ටේටත් නොදැනිමයි

කුකී වොශ් එකක් දාගෙන එලියට එද්දී දැක්කෙ අහිංසක විදිහට ඇදේ නිදාගෙන ඉන්න තමන්ගෙ හස්බන්ඩ්ව

🐰 - ඔයා ඇත්තටම හුගක් අහිංසක වුනානම්

( ඒක තමන්ටත් නොදැනිම කටින් එලියට පැන්නත් ඉක්මනින් එතනින් නැගිට්ට කුකී තමන්ට හරියන ඇදුමක් තෝරගෙන අදින්න පටන් ගත්තා )

♡𝕄𝕪 ℍ𝕦𝕓𝕓𝕪 ℂ𝔼𝕆♡ |•𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 •| Where stories live. Discover now