පාඨකයන්ට ආදරෙන් ලියමි,
මා මෙය ආරම්භ කලේ ඔබලා සියළු දෙනා මෙය කියවාවියැයි බලාපොරොත්තුවෙන් නොවීය. මගේ මෝඩසිතුවිලි පසු කලක කියවා බලා සිනහවන්නට පුළුවනැයි සිතූ බැවින් මා තනියම ආතල් එකක් ගත්තා පමණි.
නමුත් අද මා දකිද්දි හිතුවාට වඩා පිරිසක් මෙය කියවා ඇතිගාණය...ඉතින් මම අද ඔබෙන් ප්‍රශ්ණ කීපයක් අසන්නෙමි...අවංකව , සහ ඔබට රිසි සේ පිළිතුරු දෙනවානම් යෙහෙකි. ඔබ පිළිතුරු ලබා දේවියැයි මම බලාපොරොත්තු වෙමි...
01. ආගමද? මානව පරිනාමයද?
02. ඔබගේ සිහිනය?
03. ඔබගේ අනාගත රැකියාව?
04. ඔබගේ කුඩාකල සිහින?
05. ඔබ ඔබ සම්බන්දයෙන් කැමති දේ?
06. ඔබ ඔබ සම්බන්දයෙන් අකමැති දේ?
07. ඔබ මෙතෙක් ගෙවාදැමූ ජීවිතය ගැන සතුටින් ඉන්නවද?
08. කැමතිම ඉලක්කම?
09. දවසෙ කැමතිම වෙලාව? ( උදේ ,දවල්, හවස, රෑ)
10. කැමතිම කාලගුණය ? ( හිම වැස්ස, පායපු ඉර, මීදුම etc )
11. කැමතිම රට?
12.ඔබ තමන්ගෙ පවුලෙ වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද?
13. ඔබ අවිශ්වාස කරන්නෙ මොනවද? කාවද?
14. මුහුද ගැන ඔබේ අදහස?
15. මේ අවස්ථාවේ ඔබේ සිතුවිලිවල තිබෙන දේ අවංකව පැවසුවොත්?
😉
YOU ARE READING
බෝල්පොයින්ට් සිතුවිලි
Acakආදරයෙන් ලියමි....🖋️ සත්‍ය සිදුවීම් ඇසුරෙන් මා ලද අත්දැකීම් මෙලෙස ආදරයෙන් අකුරු කිරීමට පටන් ගත්තෙමි... මගේ සිතුවිලි ඔබට වඩා වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය, එහෙයින් මා සමඟ සම්පූර්ණයෙන්ම තර්ක කිරීමේ අයිතිය ඔබට ඇත. ඔබේ අත්දැකීම් කමෙන්ට්ස් මගින්ද ඉන්බොක්ස්...