තමන් හරිම උසස්, තමන්ට තමයි ප්‍රශ්න තියෙන්නෙ වෙන අයට නෑ, තමන් තමයි හරි කියලා ඔප්පු කරන්න බොරු ටොන් පිටින් ගහන කෙනෙක් ඔයාලට හම්බවෙලා තියෙනවද?
එහෙම අයට ඔයාලා මොනවද කලේ?
some people just need a high five...in the face with a chair😪
YOU ARE READING
බෝල්පොයින්ට් සිතුවිලි
Rastgeleආදරයෙන් ලියමි....🖋️ සත්‍ය සිදුවීම් ඇසුරෙන් මා ලද අත්දැකීම් මෙලෙස ආදරයෙන් අකුරු කිරීමට පටන් ගත්තෙමි... මගේ සිතුවිලි ඔබට වඩා වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය, එහෙයින් මා සමඟ සම්පූර්ණයෙන්ම තර්ක කිරීමේ අයිතිය ඔබට ඇත. ඔබේ අත්දැකීම් කමෙන්ට්ස් මගින්ද ඉන්බොක්ස්...
ප්‍රශ්ණ අංක 01