මෙච්චර දවසක් මේ කතාව එක්ක එකතු වෙලා හිටපු,
මන් වෙනුවෙන් වචනයක් හරි කියන් ගිය වගේම නොගිය ඔක්කොටම
ගොඩක් ස්තූතියි.🌹❤කතාව ගැන ඔයාලගෙ අදහස අන්තිමේදී හරි එක වචනෙකින් හරි කියයි කියලා බලාපොරොත්තු වෙනවා.
මොකද මට තියෙන එකම සතුට ඒක තමා.
ආයෙමත්,
ස්තූතිවන්ත වෙනවා ඔයාලට.
___________________________ටේහිගේ පාපාගෙයි ඩැඩාගෙයි කතාව දැනගන්න ඔයාලාගේ තියෙන කැමැත්ත අනුව පස්සෙ කාලෙක ඒක ලියන්න හිතන් ඉන්නවා.
ඒ ගැනත් අදහසක් කියන්යන්න.පරිස්සමෙන්,සතුටින් ඉන්න.
මොන දේ වුනත්, අද වෙනකම් ඔයාව උස්මහත් කරපු දෙමවුපියන්ට ගරු කරන්න,ආදරේ කරන්න.මීට,
නවවෙනි වලාකුලේ ඉන්න ඔයාලගෙ ඕතර්,
සෙනූ.
CZYTASZ
Her Cloud 9 | TK | ✔
Fanfiction▫️️You will always be my favourite form of loving▫️️ "මිස් ජේන්..බැරිවෙලාවත් අපිට තාත්තලා දෙන්නෙක් හිටියොත් මොකද කරන්නෙ?" | Top-Kook | Bottom-Tae | | Verbal Harassing | | Parents | •Taekook•Sinhala•Ff• (All from my ImAgiNatiOn)