2 ⛈️

282 43 24
                                    

එදා මම ජුන් හයුන් එක්ක සොල් යන ගමන් හිටියේ .මොකද අපේ නංගී ජුලීයා නැති උනාට පස්සේ අපි දෙන්නට ඉල්සාන් එපා උනා. මම ජුන් හයුන්ට කිව්වේ අපි කොහෙ හරි රටකට යන් කියලා . එ යන ගමන් ඉද්දි තමා කලර් ලයිට් එක ගාවදී ගැනු ළමයෙක් දැක්කේ .එ වෙලාවේ හොදටම වහිනවාත් එක්ක මට පුදුමයි එ වැස්සේ හොල්මනක් වගෙ යන කෙනෙක් දැකලා එත් එ කෙල්ල පාර මාරු උනා විතරයි ඇදගෙන වැටුනා ජුන් හයුන් ඉක්මනින් කා එක නැවැත්තුවාට පස්සේ තමා මම පටස් ගලා එ ගැණු ළමයා ලගට ගියේ .

🐯 හයුන් මොකද කරන්නේ අපි

🐨 අපි මෙයාව ගෙදර අරන් යන් ටේ මේයා තනිකරම ජුලීයා වගෙ

🐯 එක නම් ඇත්ත හයුන්

🐨 ම්ම් ඉක්මන් කරන්න මම කා එක ගන්නම් ඔයා කෙල්ලව ගන්න

🐯 දේ හයුන්

ඊට පස්සේ ඉතින් එ කෙල්ලව ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා .එයා කිව්වා එ කෙල්ල පෙග්නට් කියලා .ඕක තමා ඔයාගෙ කතාව

🌹 ටේ....

🐯 අඩන්න එපා මැට්ටො ඔයාට මතක නැනේ ඉතින් මිනිහා මොකාද කියලා 😑 නැත්නම් ඉතින් ඔකාගෙ දත් සෙට් එක මම කුඩු කරනො .

🌹 ටේ . දෙයක් අහන්න ද

🐯 ම්ම් ඕන දෙයක්

🌹 ඔයාගෙ නංගී මැරුනේ කොහොමද ටේ

🐯 එයා පෙග්නට් වෙලා ඉදලා එයාගෙ බොයිෆෙන්ඩ්ගෙන් එත් ඌට මෙයා නොකියා ඉදලා තියෙන්නේ අපේ නම්බුව නිසා .

🌹 ඉතින්

🐯 එයා බාබා නැති වෙන්න කියලා ටැබ්ලට් ගොඩක් බිලා එක එයාගෙ ශාරීරේට විශ වෙලා ජෙසී

🌹 ටේ මට සමාවෙන්න

🐯 එක ගනන්ගන්න එපා බාබා දැන් නිදාගන්න. දෙයියො එයා කරන්න ගිය වැඩේට දඩුවම දුන්නා .

🌹 ටේ .

🐯 ම්ම්

🌹 කොෆි එකක් බොමුද

🐯 ඔයාට පුළුවන් ද බාබා

🌹 ඔව් ඉන්න විනාඩියක් .............................................

⛈️

Next day .

⛈️⚡Drak Rain  🔥🌩️Where stories live. Discover now