Yoongi pov................................................🐱
මම වොශ් රුම් එකෙන් එලියට එද්දිම වගෙ මට කාගෙන් හරි මැසේජ් එකක් ආපු නිසා මම එ මැසේජ් එක ඔෆන් කරලා බලද්දී එ වෙන කවුරුත් නෙමේ අර කුක්කා .
ජන්කුක් එවපු මැසේජ් එක කියවලා මගෙ කකුල් දෙක පන නැතුව ගියා වගෙ මට දැනුනේ .
එකේ තිබ්බේ පොටො එකක් එ මගෙ එන්ජල්ව සිහිය නැති කරලා වාහානයකට දාගෙන යනවා.එත්. ටිකකින් ජන්කුක් ලොකෙෂන් එවලා තිබුනු නිසා මම එ ලොකෙෂන් එකට යන්න ඉක්මනින් දුවගෙන ගියේ මගෙ කා එක පාක් කරපු තැනට .
ජන්කුක් එවපු ලොකෙෂන් එකට යද්දි ජන්කුක්ගේන් තවත් මැසේජ් එකක් ආවේ ඔහොම්මම සොල් හොස්පිටල් එකට එන්න කියලා .
මම අයෙත් කා එක හොස්පිටල් එක පැත්තට එලවන්න ගත්තේ මගෙ මුළු ඇගම අමුතුම හැගිමකින් පුරවලා .මට හිතුනා එක මොහොතකට අලුතින් පටන් ගන්න හදපු ජිවිතෙ පටන් ගන්නත් කලින්ම නැවතෙයිද කියලා .එත් මම මටම ශාප කරා එ වගෙ ජරා සිතුවිලි මගෙ හිතට පහල වෙන නිසා .
මම හොස්පිටල් එකට යද්දි .පොලිසිය පවා හිටියා .ඉන්න එපැයි ඉතින් ජන්කුක් පොලිස් ඔෆිසර් කෙනෙක්නේ.මම ජන්කුක් ලගට යද්දි කොල්ලා තෙමිච්ච කුකුලෙක් වගෙ අයිසු එක දිහා බලන් ඉන්නවා .
🐱 ජන්කුක් .....
🐰 හයුන්ගී .ආවාද.
🐱 කො..බන්..මගෙ .ඩොල්.
🐰 ඇතුලේ හයුන් මෙතනින් ඉදගන්න කො.
🐱 ම්ම් .
🐰 බය වෙන්න එපා හයුන් .
මට කියන්න දෙයක් නැ .අනේ ජෙසී මට ඔයා හම්බුනේ නැතත් කමක් නැ එත් අර අහිංසකයො දෙන්නාව දාලා යන්න එපා මැනික .මොකද එ ළමයි දෙන්නා ඔයාට ගොඩක් ආදරෙයි මට බැරි වෙයි එ ළමයි දෙන්නාව ඔයා වගෙ හොදින් බලාගන්න .
මගෙන් වචන පිට වෙන්නේ නැ මාව නිකන් වෙව්ලනවා වගෙ.මට සතුටින් ඉන්න හෙතුවක් හම්බුනා විතරයි .එකාත් ඔබ වාහන්සෙ මගෙන් උදුරගන්නද හදන්නේ .
මම එක ඇහුවේ හොස්පිටල් එකේ තියෙන ලොකු බුද්ධ පෙතිමාව දිහා බලන් .
YOU ARE READING
⛈️⚡Drak Rain 🔥🌩️
Random⛈️ ජිව්තෙ එක පාරක් හම්බුනු කෙනෙක් නිසා මුලු ජිවීතේම කනපිට හැරුනු ගෑනු ළමයෙක් 💔 ⛈️ තම ජීවිතේට දෙවෙනි පාර හම්බුනු දෙදෙනෙක් නිසා අලුත් ජිවිතයක් හම්බුනු ගෑනු ළමයෙක් ❤️ ⛈️ තමන් පන වගේ ආදරය කරන සුරතල් දරු පැටව් දෙන්නෙක් 🤭❤️ ⛈️ ආහම්බෙන් හම්බුනු අම්මග...