Js pov.....................
මට පුදුම සතුටක් දැනෙන්නේ දෙයියනේ .ඔ නො ජෙසි මොනාද තමුන්ට වෙලා තියෙන්නේ .එත් එයා මට ආදරෙයි කිව්වානේ.එතකොට මොකද්ද අර ෆක් කරපු කතාව .ඊයා ජෙසී තමුන් දැන් නරක දෙවලුත් කියනවද.ආශ් මින් යුන්ගි අයි හෙට් යු ඇන්ඩ්......................................නතින්
🐱 මොනාද කල්පනා කරන්නේ ඩොල්
🌹 නතින්
🦁 මෙන්න අජුෂි ජුස් එක
🐱 ඕක ඔතනින් තියලා අජුෂි ලගට එන්නකො පැටියො
🦁 නො නො අජුෂි මාම් කියලා තියෙන්නේ කාගෙවත් ලගට යන්න එපා කියලා .
🌹 යුෂ් එහෙම කියන්න එපා .මාම් මෙතන ඉන්නවා නේ ඔයා යන්න අජුෂි ලගට එකට කමක් නැ .
🦁 ඔකේ මාම්
මම කල්පනා කර කර කර ඉද්දි යුන්ගි ඇවිත් මට එහා පැත්තෙ තිබුනු ෂොපා එකේ ඉදගත්තේ මගෙ ඔලුව අත ගලා.එකට නම් පොඩ්ඩක් ආදරෙ හිතුනා හැබැයි මට . එදා මම එයාව දාලා නොගියානම් එයා මාව බදිනවා කියලා මට අහන්න ඕන එත් මට බයයි .
මමයි යුන්ගියි ඉන්න තැනට යුෂ් ආවේ ජුස් එකකුත් අරගෙන .යුන්ගි එයාට ලගට එන්න කිව්වේ වෙලේ යුෂ්ගේ මුනේ තිබුනේ කැමැත්තක් එයා ලගට යන්න .එත් මම දාලා තිබ්බ නීති නිසා මගෙ පැටියා බය උනා යුන්ගි ලගට යන්න එකායි මම කිව්වේ යන්න කියලා එයාට .
🦁 අජුෂි ඔයාව දැක්කම මට දෙන්නෙක්ව මතක් වෙනවා .
🐱 කාවද පොඩ්ඩො
🦁 මගෙ පන ටෙනුවායි අර අපෙ රුම් එකේ නිදන් ඉන්න චුටි මල්ලිවයි
🌹කැහා කෑඅහා
🦁 ඔම්මා මොකද උනේ.
🌹 නැ නැ මොකුත් නැ පැටියො
🐱 යුෂ් ඔයා දන්නවා ද දෙයක්
🦁 මොකද්ද අජුෂි
🐱 එ ඇතුලේ ඉන්නේ චුටි මල්ලිගේ පපා මම
🦁 ඕ මො එහෙම ද මට නම් ජෙලස් අජුෂි .
🐱🌹 ඇයි එ
🦁 එයාට අප්පා කෙනෙක් ඉන්නවා නේ මටයි ටෙනුටයි නැ
🌹 යුෂ් ..........
යුෂ් කියපු කතාවට මට ඇඩුනේ මගෙ දරුවො දෙන්නට තාත්තාගෙ ආදරෙ කොච්චර නම් ඕන ද කියන එක මට දැනෙද්දි මම දැක්කා යුන්ගි මම දිහා දුකෙන් බලන් ඉන්නවා .එත් මට බයයි තව පාරක් ඔයා ලගට යන්න යුන්ගි .
YOU ARE READING
⛈️⚡Drak Rain 🔥🌩️
Random⛈️ ජිව්තෙ එක පාරක් හම්බුනු කෙනෙක් නිසා මුලු ජිවීතේම කනපිට හැරුනු ගෑනු ළමයෙක් 💔 ⛈️ තම ජීවිතේට දෙවෙනි පාර හම්බුනු දෙදෙනෙක් නිසා අලුත් ජිවිතයක් හම්බුනු ගෑනු ළමයෙක් ❤️ ⛈️ තමන් පන වගේ ආදරය කරන සුරතල් දරු පැටව් දෙන්නෙක් 🤭❤️ ⛈️ ආහම්බෙන් හම්බුනු අම්මග...