8 ⛈️

206 36 1
                                    

Js/pov...............................

Oo good මොකද්ද මේ ජරා වැස්ස.ඔප්පාගෙ ගෙදර තියෙන්නේ කොහෙද කියලාවත් හොයාගන්න බැනේ සිග්නල් අව්ල් නිසා .

🦁 ඔම්මා

🌹 කියන්නේ පුතේ මොකො

🦁 බඩගිනි අනේ

🐈 මටත් බඩගිනි ඔම්මා ගොඩක් බඩගිනි .

🌹 ම්ම් ඔම්මාටත් බඩගිනි අපි බලමු තව චුට්ටක් දුර ගිහින් කඩයක් තියෙද කියලා ම්ම්

🐈🦁 දේ

මම තව ඉස්සරහට කා එක එලවගෙන ගියේ පෙට්ටි කඩයක් හරි කමක් නැ හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් .මගෙ ළමයි දෙන්න බඩගින්නේ ඉද්දි මම කොහොමද සැනසිල්ලේ ඉන්නේ . බුසාන් වල මේ පැත්ත මොකටද මන්දා ඔප්පා තොරගත්තේ.

Js pov end...................................🌹

.

.

.

.

.

.

.

.

Yoongi pov ................😽

මොකද මේ කවදාවත් නැතුව වහින්නේ.එත් මාරම ලස්සනයි වහිද්දී.කොෆි එකක් බොන්න තිබ්බානම්.

🐅 අ..ප්..පා...😮

මේ මොකො හන්ට වෙලා තියෙන්නේ කටත් ඇරගෙන බඩ අතගාන ගමන් මට කතාකරන්නේ කොල්ලාට මොකක් හරි ඕන වෙලා ද දන්නේ නැ

🐱 මොකද හන් උනේ ආ

🐅 බ..ද.ගිනී...

🐱 අයියො බඩගිනි ද .කො එන්න අප්පා කිරි එකක් හදලා දෙන්න .

මම කිචන් එකට ගිහින් හන්ට කිරි එකක් හදලා දිලා මටත් කොෆි එකක් හැදුවේ ටිකක් සිතල නිසා .හන් කිරි එකෙන් භාගයක් විතර බිලා ඉදගෙන හිටිය විදියටම නිදි .පව් මගෙ කොල්ලා .මම හන්ව වඩාගෙන රුම් එකෙන් තියන්න යද්දි


..

ඔපන්ද ඩෝ.........................

.yoongi pov end ............................😽

.

.

.

.

.

.

.

.

⛈️⚡Drak Rain  🔥🌩️Where stories live. Discover now