Yg pov...................
මම දැන් ඉන්නේ මගෙ ඩොල්ගේ ගෙදර ඉස්සරහා .කී පාරක් මම ගෙදර බෙල් එක ගැහුවාද තාම කවුරුත් දොර ඇරියේ නැ .එත් ටිකකින් අවුරුදු හයක් වගෙ කියන්න පුළුවන් පොඩි පිරිමි ළමයෙක් ඇවිත් දොර ඇරියේ මම දිහා නපුරු විදියට බලන්.
🦁 දොර අරිනකන් ඉන්න බැද ඔච්චරට බෙල් කරන්නේ .
අම්මො මේ පොඩි එකා තනිකරම ජෙසිකා වගේ.මේ එයා හදාගන්න ගත්තා කිව්ව ළමයෙක් ද දන්නේ නැ .
🦁 හෙලො අජුෂි එන්නේ නැද්ද ගෙට
🐱 ආ යන්
🦁 එන්න මේ පැත්තෙන් ඔම්මා ඉන්නේ ලිවින් රුම් එකේ
🐱 හරි පොඩ්ඩො එක නෙමේ ඔයාගෙ නම මොකද්ද
🦁 යුෂිෂ් කිම් යුෂිෂ් එත් ඔයා මට යුෂ් කියන්න
🐱 ම්ම් ලස්සනයි නම
🦁 එතකොට අජුෂි
🐱 ම්ම් මම මින් යුන්ගි
🦁 අපි දෙන්නාගෙම යු අකුරෙන් නෙද නම පටන් ගන්නෙ
🐱 එක ඇත්ත
පොඩි එකා හිතපු තරම් යකා නෙමේ . ඔහොම ඉන්නකො පොඩ්ඩො ලගදිම ඔයා මින් යුෂිෂ් වෙයි.එතකොට මම ඔයාගෙ අප්පා වෙයි .මේකායි මම ළමයින්ට කැමති නැති එක වෙනම දෙයක් එත් ඉතින් ජෙසිකාට ලං වෙන්න පුළුවන් එකම විදිය ළමයි නිසා ඉවසනො
🦁 ඔම්මා මේ යුන්ගි කියලා කෙනෙක් ඇවිත්
යකො මේ යකා කිව්ව කැත .යුන්ගි කියලා එකෙක් මම කියන්නේ නැ යුන්ගි කියන එකා ගැන 😑
🌹 කොහොමද මිස්ටර් යුන්ගි ඉදගන්න
🐱 තැන්ස් ඩොල්
🦁 ඩොල් කියන්න එපා මගෙ ඔම්මා සෙල්ලම් බඩුවක් නෙමේ
🌹 යුෂ් පුතේ ඔයා යන්න කිචන් එකට ගිහින් අජුම්මාට කියන්න ජුස් එකක් හදන්න කියලා එක අරන් අයෙ එන්න
🦁 දේ
පොඩි කොල්ලා ගියාට පස්සේ තමා ඩොල් මට නපුරු විදියට රැව්වේ.
🌹 තමුන්ට පිස්සු ද හලො මම කොහොමද ඔහෙගේ ඩොල් උනේ .අයේ මගෙ ළමයා ඉස්සරහා ඔහොම කතා කරන්න එපා .එයා කැමති නැ මට කවුරුත් ඔහොම කතා කරනවට.
YOU ARE READING
⛈️⚡Drak Rain 🔥🌩️
Random⛈️ ජිව්තෙ එක පාරක් හම්බුනු කෙනෙක් නිසා මුලු ජිවීතේම කනපිට හැරුනු ගෑනු ළමයෙක් 💔 ⛈️ තම ජීවිතේට දෙවෙනි පාර හම්බුනු දෙදෙනෙක් නිසා අලුත් ජිවිතයක් හම්බුනු ගෑනු ළමයෙක් ❤️ ⛈️ තමන් පන වගේ ආදරය කරන සුරතල් දරු පැටව් දෙන්නෙක් 🤭❤️ ⛈️ ආහම්බෙන් හම්බුනු අම්මග...