10 ⛈️

190 35 9
                                    

Js pov.............................

තව සතියකින් මගෙ එන්ගෙජ්මන්ට් එක .එදා මම ජින්ට කිව්වා ක්ලබ් එකෙදී මාව කෙනෙක් රෙප් කරා එයාගෙන් මම පෙග්නට් උනා කියලා .ජින් හිතන් ඉදලා තියෙන්නේ මම ළමයි අරන් හදාගන්න අරන් කියලා .එත් කොහොම හරි එයා කැමති උනා මාව බදින්න එ වගෙම මගෙ දරුවො දෙන්නාට අප්පා වෙන්න .එත් යුෂ්වත් ටෙනුවත් ජින්ට කැමති නැ කොයි වෙලෙත් යුන්ගි යුන්ගි යුන්ගි එ දෙන්නාගෙ කටේ තියෙන්නේ යුන්ගි ගැන මට එපා වෙලා ඉන්නේ ඇයි යකො.

දැනට යුන්ගිව දැකලා මාස දෙකක් වෙනවා.එදා සිද්දියෙන් පස්සේ මම යුන්ගිව දැක්කෙම නැ.අනේ මන්දා මට ටිකක් එකට අව්ල් වගෙ මොනා නැත්ත එ මගෙ ළමයි දෙන්නාගෙ අප්පානේ....

.

.

.
.🐯 ජෙසී මේ බලන්න කවුද මම එක්කන් ආවේ කියලා 

🌹😳 වට් ද පක් ටේ

?  ලීයා ඔයා .

🌹 දැන්ම මේ ගෙදරින් එලියට බහිනවා 😠  කොහොමද බැල්ලියේ උබ මගෙ ගෙදරට එන්න හිතුවේවත් ආ

චටාස් ✋

🌹 ටේ

🐯😠 මොකද්ද වෙලා තියෙන්නේ ජෙසී ආ තමුන් කොහොමද මගෙ කෙල්ලට කෑගාහන්න හිතුවේ ආ

🌹😥 ටේ ඔයා මට අත ඉස්සුවා ....ඔ...යා.මේ..ජරා...ගෑනී..නිසා ..ම.ට.අත..ඉස්සු..වා.අයි හෙට්....යු..ටේ.අයි හෙට් යූ...

..

..

..

..

..

..

..

එ වගෙම මාව ක්ලබ් එකට විකුනලා දාපු ඔහෙට මම කවදාවත් සමාවක් දෙන්නේ නැ ලීසා 😠 අයි හෙට් යූ..

🐯😳 මො...ක්ලබ් ..ජෙසී ඉන්න

මම ටෙගේ එක වචනයක් අහන්න හිටියේ නැ .මම දිව්වා .කොහෙද යන්නේ කියලාවත් දන්නේ නැතුව දිගටම දිව්වා .මම දන්නවා ටේ දැනගෙන හිටියේ නැ කියලා ලීසා ගැන එත් ටේ  එ ගැණීව බැන්දොත් ටේට හැමදාම දුක් විදින්න වෙයි...


අශ් තවත් නම් යන්න බැ .යුන්ගි ඔයා කොහෙද ඉන්නේ ..අශ් මොන මගුලකට මට එ මිනිහාව මතක් වෙන්නේ ..මගෙ කකුල් දෙක දැන් නැ වගෙ දැනෙන්නේ ...

⛈️⚡Drak Rain  🔥🌩️Where stories live. Discover now