Yoongi pov.............
🐱 කොහොමද අද දවස හන්.ඔයා ආසයි ද ආ
( පොඩි එකාට දාපු ඉමොජිය මතක නැ )
🐅 අප්....පා....තා...රංහේ..
🐱 මොකද්ද කිව්වේ.කො බලන්න අයේ පාරක්.මගෙ පුතේ
🐅 තා...ර.න්හේ..අප්පා.
🐱 ම්ම්
මම මොනාද දෙයියනේ මේ කරේ.ඇයි අර ගෑනිගේ තරහා මම ඇයි මගෙම දරුවාගෙන් ගත්තේ .මට අද තමයි තෙරුනේ දරුවෙක් කොච්චර හුරතල්ද කියලා.ඩොල් එක්ක හිනාවේවී හන් හිටපු විදිය ඩොල්ගේ දරුවො දෙන්නා හන් එක්ක බිච් එකේ සෙල්ලම් කරපු විදිය දැක්කම මගෙ හිත සතුටින් පිරිලා ඉතිරිලා ගියා .අයේ කවදාවත් මම ඔයාට හිරිහැරයක් කරන්නේ නැ .
( අවුරුදු දෙකක බබෙක් කියලා හිතන්න එතන ඉන්නේ යුන්ගි කියලා හිතන්න 😂✋)
🐅 දෝ.මතයි..අප්පා
🐱 කො එන්න මැනික අප්පා දොයි කරන්න .
මම හන්ව වඩාගෙන එහෙට මෙහෙට ඇවිද්දේ එයාට නින්ද යනකන් .ම්ම් ටික වෙලාවකින් මට ඇහුනා.චුටි චුටි ගෙරවිලි සද්දයක්.එ කියන්නේ එයා නිදි මම එයාව මගෙ බෙඩ් එකෙන් තියලා.මාත් එයා ලගින්ම නිදාගත්තේ අද ගොඩක් මාහන්සී දවසක් නිසා .
Yoongi pov end .............................................
Next day ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
A/pov.................................................................
🦄 කො ජිමින් යුන්ගි
🐥 රුම් එකේ ඇති හයුන්
🦄 කො පොඩි එකා
🐥 රුම් එකේ මම අරන් එන්නම් හොබි හයුන්
🦄 කො යන් මාත් එන්නම්
හොබී උදේම යුන්ගිව බලන්න ආවේ බුසාන් වල තියෙන කොම්පැනි එකේ සල්ලි ප්‍රශ්නයක් නිසා.එත් දැන් යුන්ගි නිදි නිසා හොබි ජිමින් එක්ක පොඩ්ඩාගෙ රුම් එකට ගියේ පොඩ්ඩාව බලන්න .මොකද හොබි මේ ලොකේ වැඩිපුරම ආදරෙ යුන්ගිගේ පොඩ්ඩාට නිසා .
YOU ARE READING
⛈️⚡Drak Rain 🔥🌩️
Random⛈️ ජිව්තෙ එක පාරක් හම්බුනු කෙනෙක් නිසා මුලු ජිවීතේම කනපිට හැරුනු ගෑනු ළමයෙක් 💔 ⛈️ තම ජීවිතේට දෙවෙනි පාර හම්බුනු දෙදෙනෙක් නිසා අලුත් ජිවිතයක් හම්බුනු ගෑනු ළමයෙක් ❤️ ⛈️ තමන් පන වගේ ආදරය කරන සුරතල් දරු පැටව් දෙන්නෙක් 🤭❤️ ⛈️ ආහම්බෙන් හම්බුනු අම්මග...