Yoongi pov......................................⛈️
මට ටිකක් රැ වෙලා ඇහැරුනේ ලොකු බඩගින්නක් හැදුනු නිසා වේලාව බලද්දී තමා දැක්කේ දැන් වේලාව රැ 8 කියලා.ටික වේලාවක් ඇදේ ඉදගෙන හිටියේ දැන් ටිකකට කලින් මම කරපු දෙවල් හරිද කියලා හිතන ගමන්.එත් දැන් එක ගැන හිතුවා කියලා වැඩක් නැති නිසා මට එහා පැත්තෙ නිදාගෙන ඉන්න ඩොල්ට බැලැන්කට් එක පොරවලා මම ගියේ කිචන් එකට .....................
මම කෑම ටික හදලා ඉවර වෙද්දි නවයයි වේලාව.මම ගලවලා දාපු ජෙසිගේ ඇගෙ තිබුනු මගෙ ටී එකත් අහුලගෙන අයෙත් රුම් එකට ගිහින් එක ජෙසි ලගින් තියලා රුම් එක ලොක් කරේ බැරි වෙලාවත් පොඩි දෙන්නා යයි කියන බයට..............
පොඩි තුන්දෙනා මම රුම් එකට යද්දි නැගිටලා සෙල්ලම් කරනවා.ඉන්න පැටව්නේ මම ඉක්මනින් ඔය තුන්දෙනාව එකම ගෙදරකට ගෙනවා එතකොට මම තමා එ ගෙදර අප්පා ඩොල් තමා ඔම්මා ..
පොඩි තුන්දෙනාට කෑම කවලා අයෙත් ගිහින් නිදි කෙරෙව්වේ දැන් වේලාව 10 ලග නිසා .ඊට පස්සේ මගෙ කෑම එක කලා ඔක්කොම අස් කරලා ජෙසිගේ කෑම එකත් අරන් රුම් එකට ගියේ කොහොම හරි මේ කෑම එක කවනවමයි කියලා හිතන් .
එත් මම රුම් එකට යද්දි ජෙසි නැ රුම් එකේ.වොශ් රුම් එකෙන් වතුර වැටෙන සද්දයක් ඇහුනු නිසා එයා වොශ් රුම් එකේ ඇති කියලා හිතලා කෑම එක ටේබල් එක උඩින් තියලා මම එ පැත්තට දිව්වේ මට පොඩි බයක් දැනුනු නිසා .වොශ් රුම් එකේ දොර ලොක් කරලා තිබ්බ නිසා කබඩ් එකේ ලාච්චුවෙන් අමතක යතුරක් අරගෙන ඉක්මනින් දොර ඇරලා ඇතුලට ගිහින් ජෙසි කොහෙද බලද්දී මගෙ කකුල් දෙකම පන නැතුව ඇදගෙන වැටෙන්න ගියේ මම කරපු දෙ නිසා නෙද ජෙසී මෙහෙම විදවන්නෙ කියලා හිතට ගොඩක් තදින් දැනුනු නිසා .
🐱 අනේ දෙයියනේ ජෙසි මොකද ඔය කරන්නේ ආ.
මම ඉක්මනින් එයා ලගට ගිහින් එයාගෙ අතෙ තිබුනු විදුරු කටුව අයින් කරලා එයාව උස්සගෙන බෙඩ් රුම් එකට ඇවිත් එයාව හොදින් පිහදාලා බෙඩ් ශිට් එක ඇගෙ ඔතලා එයාගෙ අතට බෙහෙත් දාන්න ගත්තේ ඩොල් අත හැමතැනින්ම වගෙ කපාගෙන හිටපු නිසා ......
YOU ARE READING
⛈️⚡Drak Rain 🔥🌩️
Random⛈️ ජිව්තෙ එක පාරක් හම්බුනු කෙනෙක් නිසා මුලු ජිවීතේම කනපිට හැරුනු ගෑනු ළමයෙක් 💔 ⛈️ තම ජීවිතේට දෙවෙනි පාර හම්බුනු දෙදෙනෙක් නිසා අලුත් ජිවිතයක් හම්බුනු ගෑනු ළමයෙක් ❤️ ⛈️ තමන් පන වගේ ආදරය කරන සුරතල් දරු පැටව් දෙන්නෙක් 🤭❤️ ⛈️ ආහම්බෙන් හම්බුනු අම්මග...