4 ⛈️

213 36 10
                                    

Js pov............

අස් දෙයියනේ එ එයා මගෙ දරුවො දෙන්නාගෙ අප්පා. අශ් එතකොට එයා බැදලා ද .ඇයි අනේ මට දුක හිතෙන්නේ .අශ් මට බැ මගුල මට මොකටද එ මිනිහා ගැන .එත් අනේ එ යකා කොහොමද බැන්දේ.

🐯😂 මොකද බාබා ඔය කොන්ඩේ ඇද ඇද කෑගාහන්නේ ආහ්

🌹🙂 හී හී මොකුත් නැ

අනේ ටේයියා මෙතනින් පල යකො මාව රත් වෙලා තියෙන්නේ දැන් මගුලක් කියනවා මු ඉදගෙන ඇයි යකො

🐯 එක නෙමේ මම ආවේ අන්න අර පොඩි එකා නැගිටලා

🌹 ඉතින් කිරි ටිකක් දෙන්න එපැයි

🐯 උබට මොංගල් ද බාබා මම කොහොමද කිරි දෙන්නේ මට කොහෙන්ද ස්ත්‍රී අවයව

🌹 යකො අවලමො මම කිව්වේ පිටි කිරි සැක් මු නම්

🐯😂 එහෙම කියන්න එපැයි ඉතින් සෙද්ද උබට නට් ලුස් උනා කියලා මම මොනා කරන්න ද

මේ යකා එක්ක කතා කරලා වැඩක් නැති නිසා මම ගියේ බලන්න අපේ අලුත් පොඩ්ඩාව.අනේ මම යද්දි අනේ ටෙනු එක්කයි යුෂිෂ් එක්කයි සෙල්ලම.කොහොම හරි ඔයා මටම ඔම්මා කිව්වා නෙද පැටියො

🌹 මොකද කරන්නේ මගෙ පැටව් තුන්දෙනා ආහ්

🐈 ඔම්මා අනේ ෂොයි මල්ලි බබෙක්නේ

🦁 මමා

🌹 කියන්න යුෂ්

🦁 එයා හරියට ටෙනු වගෙ නෙද බලන්න කො හිනාව එහෙම එකම වගෙ

දෙයියනේ මට එක ගානක් ගියේ නැනේ ටෙනුයි මේ පොඩ්ඩායි දෙන්නම එක වගෙමයි එ දෙන්නාම ඇරපු අතක් නැ මින් යුන්ගි වගෙ අශ් දෙයියනේ එ යකා අදුර ගනිද ළමයි එයාගෙ කියලා 😑

🦁 ඔම්මා

🌹 ම්ම් යුෂ්

🐈 බඩගිනි

🦁 යා ඔහොම කන්න එපා අලියෙක් වෙයි මොඩි

🐈😑 අනේ යනො ඔප්පා යන්න

🌹😂😂😂 කො ටෙනු යන්න ටේ අප්පාගෙන් මොනාහරි ඉල්ලගෙන කන්න

🐈 දෙ

🌹 යුෂ් මොනාද කියන්න ගියේ පුතේ

🦁 ඔම්මා මොකද අව්ලෙන් වගෙ

🌹 එහෙම දෙයක් නැ පුතේ

ඇත්තටම යුෂ් හරි අමුතුම ළමයෙක් එයාට මම දුකින් හිටියොත් හොදට තෙරෙනවා .මම කන්නේ නැතුවා ඩයට් කරන්න හදද්දී කටුස්සෙක් වගෙ ඉන්නේ නැතුව කන්න කියලා මට කවලාම තමා නතර වෙන්නේ

🦁 ඔම්මා

🌹 ම්ම්

🦁 දෙයක් අහන්න ද

🌹 අහන්න මැනික

🦁 මේ අපේ අප්පා එයාව ඔයාට හම්බුනාද

🌹 ආහ්

මොනාද මේ කොල්ලා කියන්නේ අප්පා .අනේ දෙයියනේ මම මොකට මෙහෙ අවාද මන්දා

🦁 ඔම්මා අප්පා මෙහෙනේ ඉන්නේ .ඔම්මා අපිව අරන් හදාගන්න ගත්තා කියන්නේ ඔම්මාට මාවයි ටෙනුවයි කරදරයක් ද ඔම්මා .

🌹 අනේ මගෙ රත්තරං කවුද ඔව්වා ඔයාට කිව්වේ ආ

🦁 කවුරුත් කිව්වේ නැ ඔයා ටිවි එකේ කරපු වැඩසටහනක් දැක්කා එකේ ඔයා කිව්වා අපිව අරන් හදාගන්න ගත්තේ කියලා

🌹 අනේ රත්තරං ..ඉහී  .ඉහී....ඔම්...මාට ....සමා...වෙන්න ....දෙයි ....යනේ ....ඔම්මා..ආදරෙයි ...මට ..ඔය...දෙන්නා ...තමා ..මුළු ලොකේම...අප්පා..ඉන්න...වා ..පුතේ...ඔම්..මාට..අප්පා ..කවුද ..කියලා කියන්න තරම්...හයි   ..යක්..නැ ..දෙයියනේ ...ස..මාවෙන්න

🦁 අනී ඔම්මා අඩන්න එපා .මම අයේ අප්පා ගැන කියන්නේ නැ ..

🌹 ඉහී.ඉහී...

🦁 කො යන් කෑම කන්න ඔයා කලා නැනේ තාම 

🌹 ..ම්ම්.

🦁 කො නැගිටින්න .



Js pov end............................................


..........................................................................

   මට මේ එවන ගැණු ළමයා ගැන විස්තර ඔක්කොම හොයලා දෙන්න . ඔෆිසර් ජියොන්












Hy

Onna dunna ✋😗

Bye

Adahas kiyan yanna

⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️

⛈️⚡Drak Rain  🔥🌩️Where stories live. Discover now