7th ⭐ Star

386 104 29
                                    

Zhan 💙❤ Zhan
(Lan Zhan & Xiao Zhan )

Xiao Zhan Pov....❤

මට මතක නෑ..මං හිටියෙ සිහියෙන් වෙන්න බැහැ..මට තිබුනෙ ලොකු පීඩනයක්..මං බෝව බලන්න ගියේ කීවෙනි පාරටද කියලාවත් මං දැනන් හිටියෙ නෑ.

වෙනදට 'චාන් ගගා, ඩිඩි වෝ අයි නී..' කියා කියා පස්සෙන් ආව හුරතල් බෝ බෝ කිසි කතාවක් හිනාවක් නැතිව ඇඳේ නිදාන ඉන්න විදිහ දකිද්දි මාව පිච්චිලා ගියා.එයාගෙ ඒජන්සියෙන් මොන තරම් බනිද්දිත් මට එයාව බලන්න ඕනි කියලා රණ්ඩු වුනේ ඒකයි.

අන්තිමට මං පීඩනේට විසඳුමක් විදිහට කලේ ක්ලබ් එකට ගිය එක.රෑ හතට එතනට යනවා විතරයි මට මතක.මං ජීවිතේ වැඩියෙන්ම බොන්න ඇත්තෙ අද..මං ඒ තරම් බිව්වත් වෙනදට වගේ ඇඟට එන එක කෙල්ලෙක් ගැනවත් මට ගාණක් ගියේ නෑ.මං එයාලාව ඔහේ තල්ලු කරලා දාලා නැගිටලා කලේ බෝතලේ කටේ ගහන් බීපු එක.

වෙනදටත් කෙල්ලො එක්ක ආශ්‍රයක් නැතත් මං එයාලාව තල්ලු කරන්න තරම් පහත් තත්වෙට වැටුන් නෑ.ඒත් අද මාව මං නැති වෙන්නම බිව්වා.

රෑ දොළහට කිට්ටු වෙද්දි මාව ඒජන්සි එකෙ කැබ් එකකින් ගෙදර එක්ක නොයන්න මං තාමත් එතන වැටිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රෑ දොළහට කිට්ටු වෙද්දි මාව ඒජන්සි එකෙ කැබ් එකකින් ගෙදර එක්ක නොයන්න මං තාමත් එතන වැටිලා.'ශියාඕ චාන්...කෝම හිටිය කෙනෙක්ද ඔයා?' මගෙ හිත මටම හිනා වෙනවා.

ඒ අස්සෙ මේ හිම වැටෙනවා එක්ක..මං තරහින් පාර්ක් එකෙ ඉඳන් වැනි වැනි අපාර්ට්මන්ට් එකට ආවේ බිමත් වැටි වැටි.

මං දොරේ එල්ලිලා පාස්ඩ් වර්ඩ් එක ගහන්න යද්දි කල්පනා කලේ මං මොකද්ද දැම්මෙ කියලා.. මං වේගෙන් ඒක ගහලා ඇතුළට ගියෙත් වැනි වැනි.. ඒත් බිඳිලා තියන ටීවි එක දැක්කම.....එක පාරට හිත උඩට ඊයෙ වුන දේ එද්දි මාව ගැස්සුනා...!

🌟 The Shooting Star 🌟 [ Completed ]Where stories live. Discover now