💜️ Chapter 2 💜️

133 19 7
                                    

වූබින් ඔප්පයි මමයි university එකට යද්දි කුකී අපි ඉන්න දිහාවට දුවගෙන ඇවිත් කිව්ව දේ නිසා අපි බය නොවුනා කිව්වොත් බොරු. Exam එකේ results ඇවිල්ලා. අපේ university එකේ ෆර්ස්ට් ඉයර් exam එකේ රිසාල්ට්. අපි හැමෝම එකටම ගිහින් බැලුවා. අපි හැමෝටම හොද ලකුණු තිබ්බා. වූබින් ඔප්පට ටිකක් අඩු වුනත් එහෙම ලොකු අඩුවක් තිබ්බෙ නෑ. මම පුලුවන් හැමවෙලේම එයාගෙ හිත හැදුවා. ඊලග පාර එයා හොදට කරයි කියලා මම දන්නවා.

" ජිසෝ මැනික මම පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්නම් ඔයාලා ඔහොම ඉන්නකෝ. 😚" වූබින් ඔප්පා එහෙම කියලා වෙන පැත්තකට ගියා . මාත් කුකී එක්ක කැෆේ එකට ගිහින් කොෆී එකක් බිව්වෙ ඒකෙන් හිතට ගොඩක් ලොකු සහනයක් දැනෙන නිසා.

" ජිසෝ ඔයා ඇත්තටම වූබින් ට ආදරෙයි ද ? "

ඇයි ඔයා එහෙම ඇහුවෙ කුකියො ආදරේ නැත්නම් මෙහෙම ඉදී ද ?

" හ්ම්ම් "

ඇයි ඔයා එහෙම ඇහුවෙ කුකී?

" ආනියෝ නිකන් "

ඒ..........

" ජිසෝ මට photography club එකේ වැඩ ටිකක් තියෙයි. මම ඒ නිසා එතනට යනවා . " මම අහන්න හදපු දේත් නවත්තලා කුකී එහෙම කියලා එලියට ගියා. එයා මොකද එහෙම ඇහුවෙ ? අනේ මන්දා 😕

ටික වෙලාවක් එහෙම ඉදලා මම university එකේ garden එකට ගියේ කම්මැලි කමටත් එක්ක. ඒත් එතනට ගියාමයි මට තේරුනේ මම නොගියනම් හොදයි කියලා. ඇයි මම එතනට ගියේ ? මේක ඇත්තක් නෙමෙයි නේද අනේ මේක නරක හීනයක් විතරක් වෙනවා නම් 😢

I'm sorry  ❤️🥀 [ completed ✅ ]Where stories live. Discover now