" අනී ජිසෝ මම කොහොමද මේක දරාගන්නෙ ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ? කිව්වනම් මම මේ ලෝකෙ ඉන්න හොදම ඩොක්ටර්ස් ලා දාලා ඔයාව සනීප කරනවා මැනික.😭😭😭 මියානේ.................." මම එහෙම කියලා කෑ ගහන ගමන් වාහනේ shutter එකට ගැහුවෙ චූටි චූටි වීදුරු කෑලි කැඩිලා බිදිලා ගිහින් මගේ අත ලේ විලක් වෙනකොට. ඒත් එක්කම මම car එකේ තිබ්බ සෝජු බෝතලේ අතට ගත්තෙ තවත් ඉවසන්න බැරි නිසා. ඒත් මාව නැවතුනා . මට මතක් වුනේ ජිසෝ කිව්ව වචන ටික........
" මම හැමදාමත් ඔයාගෙ හදවතේ ඉන්නවා . "
After a month
" ජිසෝ මම ආවා ඔයාව බලන්න. මේ බලන්න මම ඔයා ආසම ලිලී මල් ගෙනාවා. " එහෙම කියන ගමන් මම මල් පොකුර එතනින් තිබ්බෙ මගේ කදුලු හන්ගගන්න ගමන්.
" අදට ඔයා ගිහින් හරියටම මාසයයි. ඔයා දන්නවද මම මෙච්චර කාලයක් ඔයාව ආරක්ෂා කලා. ඉස්සරහටත් කරනවා මම මැරෙනකම්ම. ඔයාගෙ ඒ වචන මාව ඔයාව ආරක්ෂා කරන්න පොලඹවනවා. "
" මම හැමදාමත් ඔයාගෙ හදවතේ ඉන්නවා කුකී. "
දන්නවද ජිසෝ ඒ වචන වලට පුලුවන් වුනා එක සෝජු බින්දුවක් මගේ ඇගට යන එක නවත්තන්න . ඒ වගේම මගේ හදවත ඒ කියන්නෙ ඔයා ඉන්න තැන ආරක්ෂා කරන්න. අදට එහෙනම් ගිහින් එන්නම් මැණික. සරන්හේ ❤️
_ නිමි_
__________________________________🥀
YOU ARE READING
I'm sorry ❤️🥀 [ completed ✅ ]
Fanfiction" මම හැමදාමත් ඔයාගෙ හදවතේ ඉන්නවා කුකී. " දන්නවද ජිසෝ ඒ වචන වලට පුලුවන් වුනා එක සෝජු බින්දුවක් මගේ ඇගට යන එක නවත්තන්න . ඒ වගේම මගේ හදවත ඒ කියන්නෙ ඔයා ඉන්න තැන ආරක්ෂා කරන්න.😔🥀