💜️ Chapter 5 💜️

118 17 50
                                    

" හලූ ජිසෝ හම්මෝ කෙල්ල ලස්සන වෙලා තවත් "

ලස්සනෙන් ඇති වැඩේ මොකක්ද ? " ලස්සන " මේ ලෝකෙ මිනිස්සු හැමෝම ඇයි පෙනුමෙන් මිනිස්සුන්ව මනින්නෙ? ඇයි එයාලා හිතන්නෙ නැත්තෙ රූපෙ හොද නැති උනත් මිනිස්සුන්ගෙ හදවත හොද වෙන්න පුලුවන් කියලා. මම මේ මන්ගැන නෙමේ සමාජෙ ගැන කියන්නෙ . මට ඇත්තටම හොද රූපයක් තිබ්බා. ඒත් රූපෙන් ඇති වැඩේ මොකක්ද ?

" ජිසෝ මොනවද හිතන්නෙ ඔයාට සතුටු නැද්ද මන් ආපු එකට 😕"

මොනවද මේ අහන්නෙ මට තරම් කාටවත් සතුටු නැතුව ඇති හාවො. ඒක නෙමේ කවද්ද ආවෙ ?

ඔව් ඒ ආවෙ ජන්ග්කුක් . මගේ චින්ගු. මට ඇත්තටම හුගක් සතුටුයි එයා ආපු එක ගැන. එයා ඒ විදියමයි. කිසි වෙනසක් නෑ.

" හ්ම්ම්ම් ඊයෙ රෑ. ජිසෝ මට ඔයාට කියන්න දෙයක් තියෙයි. 😕"

කියන්න කුකී

" මේකයි. මෙච්චර කාලයක් මම ඔයාට කිව්වෙ නෑ ජිසෝ. ඒත් මට තවත් හන්ගන් ඉන්න බෑ. ඔයා දන්නවද ඔයා අඩන සැරයක් ගානෙ මගේ හිත කොච්චර ඇඩුවද කියලා .........ජිසෝ මේ අහන්න මම මේක මෙච්චර කාලයක් කියන්නෙ නැතුව හිටියෙ අපේ යාලුකමත් නැතිවෙයි කියලා හිතන්. ඒත් අද මම කියනවා. සරන්හේ ජිසෝ ඔයා දන්නවද ඔයා වූබින් එක්ක ඉද්දි මට කොච්චර රිදුනද කියලා. ඒත් මම දරාගත්තා. මොකද ඒක ඔයාගෙ සතුට. ඒත් වෙච්ච දේ ගැන මට දුකයි. මොනා කරන්නද ජිසෝ? මම ඉස්සර ඉදන් ඔයාට ආදරේ කලා. අදටත් ඒ වගේම ආදරෙයි . ඉතින් ජිසෝ ඔයා මොකක්ද කියන්නෙ 🥺"

නාදු සරන්හේ කුකී. ඒත් එපා. මට ආදරේ කරන්න එපා. මොකද ඒකට හේතුව ඔයාට ලගදිම දැන ගන්න පුලුවන් වෙයි. ඔයාට මට වඩා හොද කෙනෙක්ව අනිවාරෙන් හම්බවෙයි.

" ඒත් ජිසෝ වේ ? "

මගේ කදුලු පිහදාගෙන මම එතනින් නැගිටලා ගියේ හිතෙන් මිලියන වාරයක් කුකීගෙන් සමාව ඉල්ලන ගමන් 😔💔

I'm sorry  ❤️🥀 [ completed ✅ ]Where stories live. Discover now