අද දවසෙ මායි මගේ චින්ගුයි ඇවිදින්න පාර්ක් එකට ආවා. හරිම ලස්සන දවසක්. චූටි චූටි මල් මුලු පාර්ක් එක වටේම. චූටි කුරුල්ලො හරිම සැහැල්ලුවෙන් පියාබනවා. අනේ මටත් එහෙම කුරුල්ලෙක් වෙන්න තිබ්බනම්......................🥀😔 ජේකේ ඊයෙ මට කිව්ව දේවල්....ඇත්තටම ඒවට මම කොහොම උත්තර බදින්නද කියලා මට තේරෙන්නෙ නෑ.
" කුකී මේක ගන්නකෝ. මේක ගෙදර ගිහින් කියවන්න තේරුනාද හුගක් ලස්සන පොතක්." මම එහෙම කියලා මෙච්චර වෙලාවක් තුරුලු කරගෙන හිටපු පොත එයාගෙ අතින් තිබ්බෙ එයාට හිනාවකින් සන්ග්‍රහ කරන ගමන්.
" මේ මොකක්ද ? "
ගෙදර ගිහින් කියවලා බලන්නකෝ.
" ආව්......😖" එකපාරටම ආපු තද පපුවෙ කැක්කුම ඉවසගන්න බැරුව මම එතනම පපුව අල්ලගෙන වාඩිවුනේ ඒ කියන්නෙ අදද ඒ දවස කියලා මගෙන්ම අහනගමන්.
" ජිසෝ what happened ? අනේ ජිසෝ මොකද උනේ කියන්නකෝ. 😥ජි..ජිසෝ ඇස් ඇරන් ඉන්න අනේ මො.."
කු..කුකී මියන්හේ......
" වේ මැනික ? ඇයි සමාව ඉල්ලන්නෙ ? "
මො.....
" ෂ්ෂ්ෂ්......කතාකරලා මහන්සි වෙන්න එපා . මන් දිහාම බලන් ඉන්න මම ඔයාව ඉක්මනට hospital එකට එක්කගෙන යන්නම්. " එහෙම කියපු එයා මාව car එකට දාගෙන hospital එකට ගියේ හුගක් බයවෙලා. එපා කුකී please අඩන්න එපා. 😔 හිතින් එහෙම කිව්වත් කටින් කියන්න තරම් ශක්තියක් මට නෑ.
Jk pov
මගේ ජිසෝට මොකද වුනේ ? අනේ දෙවියනේ එයාව සනීප කරන්න. චේබල්. 😥 ජිසෝව ICU එකට අරගෙන ටිකකින් doctor එලියට ආවෙ හැගීම විරහිත මුහුනකින්.
YOU ARE READING
I'm sorry ❤️🥀 [ completed ✅ ]
Fanfiction" මම හැමදාමත් ඔයාගෙ හදවතේ ඉන්නවා කුකී. " දන්නවද ජිසෝ ඒ වචන වලට පුලුවන් වුනා එක සෝජු බින්දුවක් මගේ ඇගට යන එක නවත්තන්න . ඒ වගේම මගේ හදවත ඒ කියන්නෙ ඔයා ඉන්න තැන ආරක්ෂා කරන්න.😔🥀