ඉතින් කස්ටිය කොහොමතේ................... 😁
නිකන් ආපු අදහසකට ලිව්වෙ . ඒ වගේම මේකෙන් ඔයාලගෙ ජීවිතේට හුගක් ආදර්ශ ගන්න පුලුවන් .
1. පලවෙනි එක , ජිසෝගෙ චරිතෙ දිහා බලන්න . එයා හුගක් හොදට ඉගෙන ගත්ත කෙනෙක් ඒත් එයා ජීවිතේට ආපු ප්‍රශ්නයක් නිසා එයාගෙ මුලු ජීවිතේම විනාස කරගත්තා. ප්‍රශ්න කියන දේවල් ජීවිතේට එනවා යනවා. ඒවලට බීලා මුහුන දෙන්න බෑ. ශක්තිමත්ව නුවණක්කාර විදිහට අපි ඒවලට මුහුණ දෙන්න ඕනෙ. 😊
2. ඔබ තනි වෙලා කියලා හිතන්න එපා. ඔයා නොදන්නවා වුනාට ඔයාගෙ සතුට වැදගත් අය ඉන්නවා. විශේෂයෙන්ම ඔයාගෙ දෙමව්පියො. ඒ නිසා තමන්ට හමබ වෙච්ච මේ දුර්ලභ මිනිස් ආත්මය විනාස කරගන්න එපා. 😊
ඔය වගේ දේවල් තමා ඉතින්. ඔයාලට මේ කතාව ගැන හිතෙන දේවල් කියාගෙන යන්න. මම හිතනවා ඔයාලා මේකට කැමති ඇති කියලා. අකමැතී නම් ඒකත් කියන් යන්න 😊
කැමතීනම් vote කරන් යන්න. බල කිරීමක් නෑ මොකද ඒක ඔයාලගෙ කැමත්ත. 😁
එහෙනම් යනවා 😊
බායි 👋 👋 👋 👋 👋 👋
YOU ARE READING
I'm sorry ❤️🥀 [ completed ✅ ]
Fanfiction" මම හැමදාමත් ඔයාගෙ හදවතේ ඉන්නවා කුකී. " දන්නවද ජිසෝ ඒ වචන වලට පුලුවන් වුනා එක සෝජු බින්දුවක් මගේ ඇගට යන එක නවත්තන්න . ඒ වගේම මගේ හදවත ඒ කියන්නෙ ඔයා ඉන්න තැන ආරක්ෂා කරන්න.😔🥀