💜️ Chapter 7 💜️

89 18 19
                                    

Doctor ම..මගේ ජිසෝ.....😭 එ..එයාට කොහොමද ?

" මේකයි මිස්ට.......අපි හැමෝම ජීවත් වෙන්නෙ බොහොම පුන්චි කාලයයි. ඒක එහාට මෙහාට වෙන්නෙ අපි කරන කියන දේවල් හේතුවෙන්. මම ඩොක්ටර් සූහොන්ග් . ජිසෝව මට හම්ව වුනේ මීට සතියකට කලින් . එයාගෙ ප්‍රශ්නෙට එයා තෝරගත්තෙ මත්පැන්. හුගක් මිනිස්සු හිත්න්නෙ drinks ගත්තම ප්‍රශ්න ඉවරයි කියලා. ඒත් ඒකෙන් පස්සෙ තමා භයානකම ප්‍රශ්නෙ එන්නෙ කියලා කව්රුත් හිතන්නෙ නෑ. "

ඩොක්ටර් ම..මට හ..රියට කියන්නකෝ . කොහෙද මගේ ජිසෝ 😭

" එයා ඉන්නවා . ඔයා ගාවම. "

කො..කෝ

" ඔයාගෙ හදවතේ ජන්ග්කුක් . එයා ඉන්නෙ ඔයාගෙ හදවතේ. එයා හැමදාම එතන ඉදී. අනේ ප්ලීස් ඒ හදවත පරිස්සම් කරගන්න. මොකද හදවත කියන්නෙ හුගක් වටින දෙයක්. මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට තමන්ගෙ හදවත විනාස කරගන්න එපා. ඔයාට කොහොමත් බෑ ඒක කරන්න මොකද ජිසෝ ඉන්නෙ ඔයාගෙ හදවතේ . ජිසෝව පරිස්සම් කරන්න. 😊"

" එන්න. " ඩොක්ටර් එහෙම කියලා මාව එක්කන් ගියේ රූම් එකකට. එතන මගෙ ජිසෝ හරි ලස්සනට නිදාගෙන හිටියා . එත් එයා නිශ්චලයි. එ..ඒ කියන්නෙ ඔයා මාව දාලා ගියාද ජිසෝ 😭😭😭😭😭😭😭😭😭😭 අනී මැනික......නැගිටින්න. ඔයාට මාව දාලා යන්න බෑ. ඔයාට මොකක්ද උනේ ජිසෝ 🤧🤧🤧 අනී..................

Author pov

ඔහොම පැයගානක් ජිසෝ දිහා ජන්ග්කුක් බලන් හිටියා. දෛවය එයයි. ඒ ජිසෝගෙ ඉරණම. කොල්ලගෙ අලුත් වන කදුලු ටිකෙක් ටික අඩුවුනා. ඔව් කොල්ලා හෙම්බත් වෙලා. අඩලා අඩලම ඔහු හෙම්බත් වෙලා.

එකපාට්ටම පුටුවෙන් නැගිට්ට ජනේලෙන් එලියට දිව්වෙ මොනවමහරි දෙයක් මතක් උන විලාසෙන්. එලියට දුවලා ඔහුගේ කාර් එකට ඇතුලු වුනු ඔහු හතරැස් යමක් ගත්තෙ වෙව්ලන අත්වලින්. ❤️

I'm sorry  ❤️🥀 [ completed ✅ ]Where stories live. Discover now