ජිමින් ගේ car එක වේගෙන් ගියා.....
අපි බලමු මේ තරම් කල් ඔයා ට මොකද වුණේ කියලා....🤷🏻♂️🤷🏻♂️🤷🏻♂️🤷🏻♂️
🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦
මතකද??? එදා beach එකෙදී බොරුවට තරහ වෙලා ඔයා දිව්වා... ඒන් ඒ වෙලාවෙ Eya ගෙ මැර පිරිස ඔයාව අල්ල ගත්තා...
"ජිමින්.....😮"
සද්දෙ පිට වෙන්න නොදී ඔයා ගෙ කට තද කරපු ඒ අය ඔයා ව eya ළඟට එක්ක ගියා....❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥
Eya : උඹ නේද මහලොකු සක්කරවට්ටම 🤬🤬
(Y/N) : අනේ මම කාටවත් වැරැද්දක් කරෙ නෑ...🥺
Eya : කට වහපන් .. 🤬
(Y/N) : ඔයා කවුද.... ඇයි මාව මෙතන්ට ගෙනාවෙ...
Eya : මං උඹට ආයි කියන්නෑ.... 🤬 මං කියන දේ අහගනින්..🤬
(Y/N) : ඒත්....
Eya : roun!!!!!!!!Roun ඇවිත් ඔයා ගෙ කට රෙදි පටියකින් ගැට ගැහුවා...
Eya : අන්න හරි...
මේකිගෙ කට හොඳටම වැඩී.... මේ කටින් තමයි ජිමන් ව අල්ල ගන්න ඇත්තෙ...ඔයා ට එකපාරටම ජිමින මතක් වුණෙ මේ වෙලාවෙ... නිකං හදවතට විදුලියක් කෙටුව වගෙ දැනුනෙ එයාට.. eya දිගටම කියවනව....
Eya : උඹ හිතුවද මගෙ ජිමින් ව උඹේ කරගන්න... දැන ගනිං ජිමින අයිති මට.....
මං උඹව ඉවරයක් කරල දාල ජිමින්ව මගේම කර ගන්නව....මේ ආඩම්බර කතාවට නම් ඔයා ට උහුලන්න බැරි කේන්තියක් ආවෙ... කියාගන්න බැරි කමට එයාගෙ ඇස් වලින් හෝ.. හෝ... ගාල කඳුළු ගඟක් ගලනවා...
Eya තවත් කියාගෙන යනවා....Eya : මං දන්නවා ජිමින් දැං ඉන්න තැන.. මං දන්නව කරන්න ඕන දේ...
කියාගෙන eya යනකොට ඔයා පුළුවන් වීරිය දාල Eya ට පයින් ගැහුවා....
ඒකට හැපින්නක් වගෙ ඇවිස්සුන Eya,ඔයා ගෙ කකුලට ළඟ තිබුන පොල්ලකින් ගැහුවා... ඔයා ව පුටුවක බැඳල තිබුණෙ එයාට කරගන්න දෙයක් නෑ.. එයා හයියෙන් කෑගැහුවා... ඒ වෙලාවෙ තමයි ජිමිනගෙ කකුල දොරෙ වැදුනෙ...ඔයා මොනව කරන්නද.. Eya දැං ගියා... ගියෙ ඔයා ගෙ ජිමිනව ඔයා ගෙන් උදුරා ගන්න... ඔයා ජිමින්ට හිතෙන් මෙහෙම කියනවා... "🥺🥺🥺ජිමින් මට ඕන නෑ ඔයාව රිද්දන්න.. ඒත ජිමින් මට කරදරයක් , මට ඔයාව ඕනෑ....😖😖😣😣😫😫😫😫😫"
ඔයා කියන කිසි දෙයක් ජිමින්ට ඇහෙන්නෙ නැහැ.... ජිමින් ඉන්නෙ ඔයා ගෙන් ගොඩක් දුර.... Jm ට ඇහෙන්නෑ කියල හිතුවට ඒක jimin ඇහනා..... මතකද මුහුදු වෙරළෙදී ජිමන් ට ඇහුණු කටහඬ.... මේ දෙන්නා කොච්චර ආධ්‍යාත්මික ව සම්බන්ධ ද කියන එක මේකෙන් ම හොඳට පේනවා.... 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️💔💔💔💔💔💔🥺🥺🥺🥺🥺🥺🥺💔💔💔💔💔💔💔❤️❤️❤️❤️❤️❤️❤️
Eya , jimin ව හොයං යන වෙලෙ තමයි ජිමින් හෝටලේට ගියෙ..... Eya දැක්ක jimin එක table එකක drink ගන්නවා..... කුරිරුසතුටක හිනාවකුත් මූණෙ ඇඳගත්තු Eya ජිමින් ළඟට ගියා....
-✍️hansi
🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦
YOU ARE READING
❤️Your beloved dream ❤️ [COMPLETED]
RomanceHi... මේ මගෙ පළවෙනි කතාව.. කතාව ගැන කියනවා නම්, මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ කියවන ඔබයි අපෙ ජිමිනුයි... කතාව කියවගෙන යනකොට ඔයාටත් ඔයා ඒකෙ ජීවත් වෙනව වගෙ දැනේවි... ජිමින් bais කරගත්ත අපෙ army ලට නම් විශේෂයෙන් ම දැනෙයි.... ආදරය,... බාධක, කම්කටොලු මැද...