Eya ට අනිත් පැත්ත හැරිලා වැටෙන්නම කනේ පාරක් චටාස් ගාල දුන්නෙ ඔයා..
රයිෆලෙ උදුරං ලොක්කයියට දුන්න ඔයා ,Eya කරපු හැමදේටම හරියන්න ලුණු ඇඹුල් ඇතිව ටිකක් දුන්න...
Jin : මේ කට්ටි ඔක්කොම අල්ලන් වාහනේට දාන්න මල්ලි..
ලොක්කයියා අපෙ කට්ටියට කිව්වා...
"Kooky එන්න ජිමින උස්සන්න..."
Jin : නංගි ඔයා ඕකිව අරං වාහනේට දාන්න..
ඔයා ට එහෙම කියල ජිනයි කුකියයි ජිමිනව කරට ගත්ත... කකුල ටිකක් තඩිස්සි වෙලා... ජිමිනව එහෙම්ම hospital admit කරල හොබියව එතන නතර කරල ලොක්කයියා දැං යන්නෙ නීතිය විසඳන්න...🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦
අවසානයෙ. Eya ව ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වුණා.. එච්චර බරපතල හේතු ව තමයි ලෝක ප්‍රසිද්ධ ජිමී ට තර්ජනයක් වීම... කොහොමත් ඕකි ආවත් අපෙ army ල අරින්නෑ නෙ.... ✌️💪🏻💪🏻💪🏻🏆🏆
🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦
මාර ඉක්මනට නෙ.. කාලය යන්නෙ.. ජිමිනගෙ කකුල දැං හොඳටම හොඳයි.. අපෙ කට්ටියත් වෙනද වගේම හරි සන්තෝසෙන් වැඩ ටික කරගෙන යනවා...
ලොක්කයියගෙ නියමයට අනුව මීළඟ රාජකාරිය වන්නෙ කාටත් හොරෙන් කෙල්ලෙක් දාගත්තා ට ජිමිනට දඬුවමක් දෙන එක.. 😂😂😂😂😂
🥚🥚🥚🥚මහා බිත්තර ගැසීමේ මංගල්‍යය...🥚🥚🥚🥚
🤭🤭🤭🤭❤️🔥🔥🔥🔥🔥😂🔥😂🔥
Jin : කොට තාරාවට තාරා බිත්තර 🥚🥚සූදානම් 😁😁
Jk : පටන් ගමු ද..
Hobi : 😂😂අම්බො ජිමිනගෙ ලැජ්ජාව
ඔයා ත් පැත්තක ඉඳන් හිනා වෙවී බලං ඉන්නවා...🥚🥚🥚🥚🥚
💥💥💥
පැනපු ගමන් බිත්තර තුන හතරක් අතට අරං🥚🥚🥚🥚🥚🥚🥚 කුකිය වැඩෙ පටන් ගත්තේ නිකං නෙවෙයි "කොට ජිමින" කියල කෑගහහන ගමන්...Jimin : ඒයි.. 😑🤭🤭 හරි උස එකානෙ..
Jin : මට වඩා මිටී..
Rm : ආ මගෙනුත් එකක් 😂😂 🥚🥚
Hobi : ඔන්න මගෙනුත් 🥚
ඉතිං හිතන්නකො ජිමිනගෙ මූණ කොහොම තියෙන්න ඇද්ද... ඔයා බඩ පැලෙන්න හිනා වෙනවා...
එතකොට මං කොහෙදෝ ඉඳල ආපු හොර පූසෙක් ඔයා ව වැහෙන්නම පිටි බාල්දියක් හැලුවා...🤣🤣🤣🤣🤣🤣🤣
Jimin 🐣 : මට හිනා වුණා ට හොඳ වැඩේ.. 🤭🤭😂😂🤣🤣🤣🤣🤣🤣
✨✨✨✨
🎶🎵🎼කඳුළු කතාවේ... නිමක් දුටුව දා....
සිහින ලතාවේ.... මලක් පිපුණු දා.....
සතුටු ගඟක් ගැලුවා....
හදට හදක් බැඳුනා...🎶🎵🎼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌹🌹🌹🌹🌹🌹🌹
ඉතිං අපි ඔවුන් ට සුභ පතමු...
ඔයාලගෙ අදහස් ගැටළු කියන්න....
සැමට ජය වේවා...
💜💜💜- ✍️hansi
YOU ARE READING
❤️Your beloved dream ❤️ [COMPLETED]
Lãng mạnHi... මේ මගෙ පළවෙනි කතාව.. කතාව ගැන කියනවා නම්, මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ කියවන ඔබයි අපෙ ජිමිනුයි... කතාව කියවගෙන යනකොට ඔයාටත් ඔයා ඒකෙ ජීවත් වෙනව වගෙ දැනේවි... ජිමින් bais කරගත්ත අපෙ army ලට නම් විශේෂයෙන් ම දැනෙයි.... ආදරය,... බාධක, කම්කටොලු මැද...