❤️Your beloved dream❤️ part 2

75 11 0
                                    

හායි... හායි... කෙල්ලට තැන නම් හොඳයි වගේ... හැබැයි එක ප්‍රස්නයක් තියෙයි.. ඔයා ගොඩක් කැමති රූපලාවන්ය අංශයට වුණා ට ඔයාට හම්බුනේ රූපලාවන්ය අංශයට සම්බන්ධ job එකක් නෙවෙයි... ඒ නිසා මදෝ මන්ද රූපලාවන්ය එකක් සෙට් වුණොත් ඒකට යන්න ඔයා මුලින්ම හිතාගත්තා....

💕💕💕💕💕💕💕💕💕💕💕💕

මතකද???? අර ඔයා මුලින්ම කොරියාව ට එනකොට හම්බුන යාළුවා Eun. දැං මාස තුනක් ගෙවිල ගියත් දෙන්නට දෙන්න තවම මතකයි... ඔයාල ආයි හම්බෙන්නේ ඔයාබහෝටලේකට ගිය වෙලාවක... හැබැයි Eun හිටියෙ නම් තනියම නෙවෙයි වගේ... එන්න අපි ගිහින් ම බලමු....

Eun : hi (Y/N)

ළඟට යනකොට ම eun , ඔයාව අඳුනා ගත්තා...

(Y/N) : Hi hi 😊
Eun : අනේ ඉතින් ගොඩක් කාලෙකින්... කොහොමද ජොබ් එක...
(Y/N) : ජොබ් එකනම් හොඳයි... හැබැයි...🤐
Eun : ඇයි මොකද්ද ප්‍රශ්නෙ???😳
(Y/N) : නෑ අනේ.. එහෙම ප්‍රශ්නයක් නෙවෙයි

(ඔයා ඔයාගෙ අදහස eun ට කිවිවා... අර රූපලාවන්ය ක්ෂේත්‍රෙ ජොබ් එකක් කැමැත්තෙන් කරන්න හොයන එක)

Eun : අනෙ මගේ චූටි කෙල්ල... මට ඕක කලිං කියන්න එපැයි... මං වැඩ කරපු තැනින් මං අයින් වුණා මෙයා නිසා...

(Eun ගෙ husband සුහදශීලී වන සිනහසුනේය..☺️🤚 )

(Y/N) : ඉතින්.. මට තැනක් තියෙනවා ද හොයාගන්න..??
Eun :මං වැඩ කරපු තැන මගෙන් හිස් වෙච්ච තැන ගන්න ඔයාට පුළුවන් වෙයි... හැබැයි ඉතින් ඉක්මනින්... මොකද එතැන්ට උණු කැවුම් වගේ ගොඩක් ඉල්ලීම් තියෙනවා... දැනටමත් කවුරු හරි අරං ද දන්නෑ...
(Y/N) : මොකද්ද අනේ ඔයාගෙ එච්චර වටින තැන..
Eun : හැබැයි එතැන්ට එහෙම ලේසියෙන් කෙනෙක් ගන්නෑ... විශ්වාසවන්ත වගේම දක්ෂ වෙන්න ඕන.. ඔයා වගෙ ලස්සන වෙන්නත් ඕන...
(Y/N) : ඔච්චර අගේ කරන්නැතුව කියන්න කෝ...
Eun : 🤐🤭🤭
(Y/N) : අනේ...
Eun : එතැන තමයි.......!!!!!!!!!!

?????????????

(ඔයාල දන්නවද එතැන කොතනද කියලා 🙈❤️💜🤭)

- ✍️hansi

❤️Your beloved dream ❤️ [COMPLETED]Where stories live. Discover now