මේක එක පාරටම නීතියට නොකියන්න කට්ටිය තීරණය කලා... ලොකු අයියා Google map එකෙන් තැන හොයාගෙන... නියම ගේමක් ගහනව ඕන් හරියට Sherlock Holmes වගෙ 😂
Jin : නැම්ජු ඔයා මෙතන මුරට ඉන්න ඕන... එතකොට මමයි, කුකියයි, ජිමිනයි ඇතුලට යනව... යුන්ගියයි, හොබියයි අනිත් පැත්තෙන් ඇවිත් කලබල කරොත් උන්ටික බාවන්න ඕන......
Jimin : අයියෙ.. එයා කරුවල කාමරේකළු දාල තියෙන්නෙ... එතන Eya ඇති...
Jin : මල්ලි ඒ ගැන කලබල වෙන්න එපා... ඔයා ආපු බව දන්න නිසා ඒකි දැං බයෙ හැංගිලා ඇත්තෙ....
Jk : (Y/N) ව එතනින් ගන්න එක ප්රශ්නයක් නෙවෙයි... යන එකයි ප්රශ්නෙ...
Suga : මේ පූසා ඉන්නකං ඔය මීයන්ට හෙල්ලෙන්න දෙන්නෑ ලොකු අයියෙ... 😎
Jin : මල්ලි කකුල එක්ක බැරි වෙයිද..??
Jimin : නෑ අයියෙ දැං පොඩි කොරයක් විතරයි... මං නැති වුණොත් එයා බය වෙයි..Jin : ඔව්.. හරී.. ඒ විදියට වැඩේ කරමු....
🟦🟦🟦🟦🟦🟦🟦
අපෙ අයියල ටික වැඩේට බහින්නයි හදන්නෙ.... ඔක්කොම ලැහැස්ති කරල කට්ටිය ටිකක් නිදාගත්තෙ පහුවදාම වැඩේට බහින්නයි... 🙏🙏🙏🙏
අපේ අයියලාට ජයවේවා කියමු නේද
- ✍️hansi
YOU ARE READING
❤️Your beloved dream ❤️ [COMPLETED]
RomanceHi... මේ මගෙ පළවෙනි කතාව.. කතාව ගැන කියනවා නම්, මේ කතාවෙ ප්රධාන චරිත වෙන්නෙ කියවන ඔබයි අපෙ ජිමිනුයි... කතාව කියවගෙන යනකොට ඔයාටත් ඔයා ඒකෙ ජීවත් වෙනව වගෙ දැනේවි... ජිමින් bais කරගත්ත අපෙ army ලට නම් විශේෂයෙන් ම දැනෙයි.... ආදරය,... බාධක, කම්කටොලු මැද...