දුර ඈත අහස දෙස බලාගෙන කල්පනාවේ නිමග්නව සිටින ඔබට වේලාව ගතවෙනවා දැනුනේම නැ.
: මොන මගුලක් ද මන්ද.... ඕන දවසටනං වෙලාව ඉක්මනට යන්නෑ... 🤬
හැඩ කාර ළඳ බොළඳ කතක් වූ ඔබ යෞවනයෙ දොරකඩින් ඇතුළු වූ පිරිපුන් නව යෞවනියකි.. ඔබ මේ යන්නට තනන්නේ ඔබෙ සිහින රැඳි තැනට යාමට ගුවන් ගමන් බලපත්රයක් ලබා ගැනීමටයි....
Y/N : Thank you
සියල්ල හොඳින් සිදුවෙනවා සේ පෙනේ...
නොබෝ කලකින් ම ඔබ කොරියාව බලා පිටත් වනු ඇත...📞besty : ඔයා ඔය යන්නද හදන්නේ 🥺
📞Y/N : ඔව්. හෙට උදෙන්ම airport යනවා...
📞besty : අනී පරිස්සමින් ගිහින් එන්න... 🥺 ඔයාගේ හැම බලාපොරොත්තු වක් මං ඉෂ්ට වෙන්න කියලා ප්රාර්ථනා කරනවා... 🥺❤️❤️
📞Y/N : 🥺 බායි....ඔයා හෙට airport යන්නයි ඉන්නෙ.. හම්බෙලා කතාකරන්න තරම් වෙලාවක් නැති නිසා ම ඔයා යාළුවන් ගෙන් සමුගත්තෙ දුරකථනයෙන්....
✨💜✨💜✨💜✨💜
පාවෙලා..යනව වගේ දැනෙන්නේ... ඔයා මේ යන්නෙ ඔයාගෙ බලාපොරොත්තු ඔක්කොම රැඳිච්ච තැනට. යාළුවන් ගෙන් සමුගන්න කොට දුක හිතුනත් දැං නම් ඔයා ඉන්නේ කියාගන්න බැරි තරං සතුටකින් පොපියමින්...
Eun : Hello 🙃
Y/N : Hello 😊
Eun : ඔයත් job එකක් ගන්න ද Korea යන්නෙ..?
Y/N: ඔව් 😌
Eun : ඒක හොඳයි.. මටත් මේ යාලුවෙක් නැතුව හිටියේ....Eun ව ඔයා ට හම්බුනෙ ප්ලේන් එකේදි.. ඔයාල දෙන්නටම හිතට සැහැල්ලුයි.. දැං ඉතිං එහාට යන්තං කතා කරන්න යාළුවෙකුත් ඉන්න වනේ... 🙃
ඔයාල ගොඩක් දේවල් කතා කරා.. කතාවෙන් කතාවෙන් මෙන්න එයාල Seoul වලටම ඇවිත්... දරාගන්න බැරි සතුටකින් ඔයා ප්ලේන් එකෙන් බැස්ස... ඔයා දැං job එකක් හොයාගන්න ඕන... ඔන්න ඔයා මුලින්ම ගියෙ තානාපති කාර්යාලය ට..✨✨✨✨✨✨✨✨✨✨✨
වාසනාවට ඔයාට හොඳ පඩියකට පහසු රැකියාවක් ඉක්මනටම හම්බුනා... හෙට ඉඳන් යමන්කො ඉතින් ඔයා දැන් අළුත් ජීවිතයට හුරු වෙන්න ඕන.... හ්ම්.. හ්ම්.. ❤️💕💜
✨✨✨✨✨✨✨✨✨✨✨
(ඔයාගෙ අදහස් කියන්න army)
-✍️hansi
YOU ARE READING
❤️Your beloved dream ❤️ [COMPLETED]
Roman d'amourHi... මේ මගෙ පළවෙනි කතාව.. කතාව ගැන කියනවා නම්, මේ කතාවෙ ප්රධාන චරිත වෙන්නෙ කියවන ඔබයි අපෙ ජිමිනුයි... කතාව කියවගෙන යනකොට ඔයාටත් ඔයා ඒකෙ ජීවත් වෙනව වගෙ දැනේවි... ජිමින් bais කරගත්ත අපෙ army ලට නම් විශේෂයෙන් ම දැනෙයි.... ආදරය,... බාධක, කම්කටොලු මැද...