❤️ Your beloved dream❤️ Part 9

39 8 0
                                    

Eya : hello mr.jimin

ඔන්න පටන් ගත්ත.. ජිමින් ඉන්නෙ එයාට ප්‍රතිචාර දක්වන්න තරම් මානසික තත්වෙක නෙවෙයි...
මොකුත් නොකිය බැරි හින්දා ජිමින් යන්තං හිනාවුණා... කොටින්ම කිව්වොත් මොකද්දෝ හේතුවකට Eya දැක්ක ගමන් Jiminට මොකද්ද තරහක් ආවා...

 කොටින්ම කිව්වොත් මොකද්දෝ හේතුවකට Eya දැක්ක ගමන් Jiminට මොකද්ද තරහක් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Eya : ඔයා ප්‍රශ්නෙ කද????
Jimin : නෑ එහෙම නෑ... මොකද මාත් එක්ක කතා කරන්න හිතුවෙ...
Eya : නිකං සර්...
සර් මොකුත් බොනවාද..???

එහෙම කියල ජිමි කියන්නත් කලිං වීදුරුවකට බීම වත්කරා... ඒත් එක්කම ඒකට තවත් මොනවද එකතු කරා.. පොඩ්ඩක් වැඩියෙන් අරං හිටපු ජිමින්ට මේ ගැන වැටහීමක් නෑ...

Eya : මෙන්න බොන්න... 🤪

මොකුත් කියන්න බැරි නිසා ම Jimin ඒකෙන් ටිකක් බිව්වා... Jimin ඔළුව ගොඩක් රිදෙන්න ගත්තා.... මොනව උනාද කියල එයාට වත් මතක නෑ...

💙💙💙💙💙💙💙💙💙💙💙

පස්සෙ ලොකු කාමරේක ඇඳක ජිමි හිටියා... එයා ට එකපාරටම මොකද්ද වුණෙ කියල තේරුන්නෑ.. හැබැයි තමන් ළඟීන් ම eya ඉන්නව දැක්කම නං jimin ටිකක් ඩිම් වුණා....

Eya : ඔයාට ටිකක් වැඩි වුණා.. ඉතිං අපි එක්කන් ආවා..

Eya කිව්වෙ හරිම හුරතල් විදියට.. Jimin  යන්න හැදුවත් එයාව අල්ල ගත්තEya ජිමින් ව ආයෙත් ඇඳෙ වාඩි කරා...

Eya : ඇයි ඔච්චර යන්න හදිස්සි.. පොඩ්ඩක් ඉන්න..
Jimin : විකාර වලට මට වෙලා නෑ...

Jimin : විකාර වලට මට වෙලා නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Eya : පොඩ්ඩක් අහන්නකො...
Jimin : ඉක්මනට කියන එකක් කියන්න..

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

Eya එක්ක කතා කරන එකත් වැරැද්දක් වගෙ හැඟිමක් ජිමින්ට ආවෙ..  අනික් ජිමින්ට ඔයා ගැන හිතනව ඇරෙන්න වෙන දේකට වෙලා තිබ්බෙ නෑ...

Eya : මං ගොඩක් කල්ඉඳන් ඔයාට කියන්න හිටියෙ ජිමින්... මම ඔයාට ආ.....
Jimin : එපා!!! 🤬

Jimin : එපා!!! 🤬

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ඔයාව දන්නෑ... අනික මට ඔයාව වැදගත් නෑ.. මට දැනෙන මං ආදරය කරන කෙනෙක් ඉන්නවා...🤬🤬
Eya : ආ.... අර (Y/N) කියන එකීද එහෙනම් ලොකු.. හොඳයි බලාගමු... 💔🤬🤬👺👺

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

Jiminට තර්ජනය කරන විදියට එහෙම කියල Eya කාමරෙන් ගියා.. ජිමින් ඒත් එක්කම යන්න හැදුවත් eya දොර වැහුවා... ඊට පස්සේ එතන්ට ආපු මැරයො ටිකක් ජිමින්ගෙ ඔළුවට ගැහුවා... ජිමින්ගෙ ඇස් නිලංකාර වෙලා ගියා.... එයා සිහිනැතිව වැටුනා...

- ✍️ hansi

❤️Your beloved dream ❤️ [COMPLETED]Where stories live. Discover now