ජිමින් හිමින් ඇස් අරින කොට එයාව කණුවක හොඳටම ගැට ගහල... ජිමින් හොඳටම කලබල වුණා.. මේව එයාට හුරු දේවල් නෙවෙයි...
"කලබල වෙන්න එපා ජිමින්.. සන්සුන් වෙන්න.. බලන්න මෙතනින් බේරෙන්න තැනක්... කලබලවෙලා මොකුත් කරන්න බෑ.." ජිමින්ගෙ හිත එයාට අවවාද දෙනවා...
ජිමින් මෙතන නියම වැඩක් කරා....Jimin : අඃ හරි.. 🧠
ජිමින් කණුවෙ අතුල්ලල අතුල්ල බොහොම අමාරුවෙන් ලණුව කඩල අත්දෙක බේර ගත්තා.... ඊට පස්සේ කකුල් දෙක ලෙහාගෙන ඉක්මනට වට පිට බැලුවා... එයා දැක්ක මේ ලොකු කාමරෙ ටිකක් උඩින් කවුළුවක් තියෙනවා... එතනින් ඉර එළිය වැටෙනව.. ඒ කියන්නේ එතනින් එළියට පැනගන්න පුළුවන්..
මෙහෙම හිතල එතෙනට යන්න හදනකොට ම ජිමින්ට අඩි සද්දයක් ඇහුනා... ඊට පස්සේ කට්ටියක් කාමරේට ආවා...😱😱😱😱😱 හිත හිත ඉන්න වෙලාවක් නෑ.. 🔥💥💥 බිත්තියේ දිගෙ හූනෙක් වගෙ නැගගත්ත ජිමින් කවුළුව ළඟට බොහෝ ම අමාරුවෙන් නැගගත්තා...
"ඔහොම නැවතියං....👺"ඩෝං..🔥💥💥💥
එතන හිටපු කවුරු හරි ජිමින්ට වෙඩි තිබ්බා.. ජිමින් වෙඩි පාර කා ගෙනම කවුළුවෙන් එහාපැත්තට පැන්නා...
වෙඩි වැදිල තිබ්බෙ ජිමින්ගෙ කකුලට... ලෝක ප්රසිද්ධ ජිමී එකපාරටම කොහෙන්ද මතු වුණා දැකපු එතන හිටපු අය ජිමින් ළඟට ආවා... "වෙඩි වැදිලා..." "ඉක්මනට හොස්පිට්ල් එක්ක යමු"
ජිමින්ට යාන්තමට මේ කතා ඇහුනා.. 😣ජිමින් හිටියෙ කලන්තෙ ගතියෙන්.. ජිමිනට කන්න ලැබුනෙ නෑ වගේම..කකුලට වෙඩිත් වැදිලා...💔💔🥺
කට්ටිය එකතු වෙලා ජිමින්ව hospital admit කරා...🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🟦🟦🟦🟦🟦🟦🟦
මේ අතරෙ Eya මොනව කරනව ඇද්ද.... ඔයා ට කොහොමද... ඊළඟ කොටසින් ඒ ගැන බලමු.....
- ✍️hansi
YOU ARE READING
❤️Your beloved dream ❤️ [COMPLETED]
RomanceHi... මේ මගෙ පළවෙනි කතාව.. කතාව ගැන කියනවා නම්, මේ කතාවෙ ප්රධාන චරිත වෙන්නෙ කියවන ඔබයි අපෙ ජිමිනුයි... කතාව කියවගෙන යනකොට ඔයාටත් ඔයා ඒකෙ ජීවත් වෙනව වගෙ දැනේවි... ජිමින් bais කරගත්ත අපෙ army ලට නම් විශේෂයෙන් ම දැනෙයි.... ආදරය,... බාධක, කම්කටොලු මැද...