💔💕💥
ජීවිතයේ සෑම තැනකදීම අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා... ඒක සාමාන්‍ය යි.... අහඹු ලෙස පටන් ගත්ත මේ ආදර කතාවටත් අර කාරණෙ එහෙම්ම අදාළ වුණා... ඒකට හේතුව තවත් කෙනෙක් ගොඩක් කල් ඉඳන් ජිමින්ව බලාපොරොත්තුවෙන් ඉඳපු එකයි... ඒක ඔයාවත් jm වත් දැනන් හිටියෙ නෑ... ඒ Eya ... මේ ආදර කතාවෙ පිළිලය Eya .....
Eya👆🏻
කෙලින්ම කතාවට බහින්න කලින් මං Eya ගැන ටිකක් කියල ඉන්නම්... Eya කියන්නේ ගොඩාක් සල්ලි තියෙන බොහෝ ම ධනවත් කාන්තාවක්.... ඇයට සුන්දර ශරීරයක් තිබුනත් ඒ හිත නම් රත්වෙච්ච යකඩයක් වගෙ... ගොඩක් ධනවත් නිසා ම කාටත් වගෙ Eya ට මැර හමුදා වකුත් හිටියා.... තමන්ට ඕන දේ බලෙන් හරි කරගන්න කෙනෙක් තමයි Eya ... ඒ වෙනුවෙන් එයා තමන්ගේ බලය හොඳට පාවිච්චි කරනවා...
Eya හැමවෙලේම ජිමිනට ඇහැ දාගෙන ඉන්නෙ... දැං ජිමිනා ඔයා එක්ක එහෙ මෙහෙ යනවත්, Eya ගෙ මැර හමුදාව දන්වල තිබ්බ...
Eya මේ ගැන කේන්තියෙන් ඉන්නෙ..
(ඉතිං යකෝ.. ඔච්චර ඕනනම් කලිං කතා කරල අහල බලන්න එපෑ.. දැං එනව මෙතන හොඳට තියෙන පවුල් කඩන්න)එහෙම කිව්වට ඉතින්,,,, Eya ගෙ ලොකු ම තරහ තිබ්බෙ ඔයා එක්ක...😓😓😓
🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦
(Y/N) : jm අපි හෙට කොහෙ හරි යන්ද?? 😜
Jm : කොහෙද?? 😶
(Y/N) : කොහෙහරි...
Jm : මට හෙට කොන්සට් එකකට ප්‍රැක්ටිස් නෙ බබා...🥲🙃
(Y/N) : හරි නරකයි 🥺
Jm : අනේ ඉතින් තේරුම් ගන්න කෝ....🥺
(Y/N) : ඕන්නෑ මම තරහම තරහම තරහම තරහයි....
Jm : (Y/N)📢🤌🏻✋
(Jimin ගෙ හඬ දෝංකාර දුන්නත් ඔයා දුවගෙන ගියා.....)
කලබල වෙන්න එපා..😜 ආතල් එකට පොඩි රණ්ඩුවක් දාගන්න එක හරි විනෝදයි... Jm ටත් හොඳටම හිනා 😂😂😅😅 ඔය කෙල්ලගෙ පිස්සු වැඩ වලට.. ඔය ගියාට ආයෙ හෙට කට පුරා හිනාවෙලා එන බව ජිමින දන්නව... ඇත්තෙන්ම කිව්වොත් මමත් දන්නවා.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰Jm සුපුරුදු පරිදි පුහුණුවීම් වලට ගියා..... ඊළඟ දවස උදා වෙන්නත් තව හෝරාවක් වගේ......
🟦🟦🟦🟦🟦🟦
🌄☀️🌅🌄
ආ....ව්.... 😤😖😩😩😩😩😫😫😫☠️☠️🤯🤬පහුවදා උදේ ම කාමරෙන් එලියට එනකොට ම ජිමිනගෙ කකුල හොඳටම දොරෙ වැදුනා..
ඔන්න...
.. මේක නම් ටෙලිපති මැසේජ් එකක්...
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️💔
YOU ARE READING
❤️Your beloved dream ❤️ [COMPLETED]
RomanceHi... මේ මගෙ පළවෙනි කතාව.. කතාව ගැන කියනවා නම්, මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ කියවන ඔබයි අපෙ ජිමිනුයි... කතාව කියවගෙන යනකොට ඔයාටත් ඔයා ඒකෙ ජීවත් වෙනව වගෙ දැනේවි... ජිමින් bais කරගත්ත අපෙ army ලට නම් විශේෂයෙන් ම දැනෙයි.... ආදරය,... බාධක, කම්කටොලු මැද...