Eun : එතැන තමයි bighit entertainment එක..🤭✨
(ඔයාට කෑගැස්සුනේ ඔයත් නොදැනුවත්වම යි... මේක හිතාගන්න පුළුවන් දෙයක් ද.. බිග්හිට් එකේ රස්සාවක්...😳 ඒක එයාගෙ වයසෙ කෙල්ලෙක් ට හිතන්නවත් බැරි දෙයක්... පුදුමෙනුත් පුදුමෙට පත් වෙච්ච cha ගෙ හදවත දැං නම් ඉතින් බීට් වෙන්න හොඳටම ලඟයි...)
(Y/N) : ඒත් එහෙ වැඩට ගන්නෙ බැඳපු ඇය විතරයි නේ..
Eun : එහෙම නෑ... දක්ෂතාවය තියෙනවා නම් ඕන කෙනෙකුට එතැන විවෘත්ත යි...
(හැන්දෑ වේගෙන ආපු හින්දා සුළු කතා වාරෙකිං පස්සෙ දෙගොල්ලොම වෙන්වුණා... ඔයානම් සන්තෝසෙන් පොපියනව.... ඔයා දැං හෙටම බිග්හිට් යන්නයි සූදානම... ඔන්න ඔය අතරේ ඔයාට ඔයාගෙ besty ගෙන් msg එකක් ආවා...)💜💜💜💜💜💜💜
📲 Besty : hello besty.. කොහොමද ඉතින්..
📲(Y/N) : මං හොඳින්.. ඔයාට කොහොමද..??
📲 Besty : මාත් හොදින් අනෙ... කොහොමද අළුත් තොරතුරු...
📲 (Y/N) : ඔන්න ඉතින් මට ඉල්ලමක් පෑදෙන්න යන්නෙ...
📲 Besty : ඉල්ලමක්...??
📲 (Y/N) : ඔව්...🤩
📲 Besty : මොකද්ද බම් ඒ... 🙄
📲 (Y/N) : අනේ හලෝ මං කොහොම කියන්නද හිතා ගන්න බෑ අප්පා... 🥺❤️❤️
📲 Besty : විකාර නැතුව කියපම්....🤬🤭
📲 (Y/N) : Call එකක් ගමුද????
📲 Besty : ගනිම් ගනිම්...😏🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
දෙන්නගෙ මැසේජ් සාකච්ඡා ව call📞 එකකට හැරුනෙ ඔන්න ඔහොමයි... දැං ඉතිං ඔයා වර්ණනා කර කර විස්තරෙ besty 📞📞ට කිව්ව... ඔයාටත් වඩා besty confused unga bunga... 😂
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀📞Besty : අඩෝ පාටි ඕන.. පාටි 🎊🎉
📞(Y/N) : 🤭❤️
📞Besty : ගැම්මක් තමයි යකෝ...❤️❤️
📞(Y/N) : ආයෙත් අහල... 😂💜❤️
📞Besty : ගිහින් එහෙනම් කොට තාරාවව අල්ල ගනිම්...
📞(Y/N) : බලමු බලමු 😂😂😂(කතාවට කතාවට එහෙම කිව්වට.. දෙන්නගෙම තුන් හිතකවත් එහෙම අදහසක් තිබුණෙ නෑ....)
📞Besty : ඇත්තටම අනී.. ඔයාට ජිමීව ඇස් දෙකින් බලාගන්න පුළුවන් නේද..?? 🥺❤️💜
(එතන ඉඳන් ඒ දෙන්නා ගොඩක් දේවල් BTS ගැන කතා කරා... මං කලිං නොකිව් දෙයක් තියෙනවා... ඒක තමයි ඔයයි, ඔයාගෙ bestyයි Good Army ල... ඔයාගෙ සිහිනය වුණෙ කොහොම හරි කොරියාවට ඇවිත් ජිමී ගෙ මූණ බලන්න... එක පාරක් හරි කතා කරන්න... දැං ඔයාට ඒක ට අවස්ථාව Eun ම සපයල තියෙනවා.. මේකට නම් Eun ට කොච්චර පිං දුන්නත් මදි කියන එක දෙන්නගෙම අදහසයි....)
🎈🎈🎈🎈🎈🎈
Bighit එකට ගිය ඔයාට මොකද වෙන්නේ... ඊළඟ කොටසින් අපි ඒ ගැන බලමු..
🎈🎈🎈🎈🎈🎈
- ✍️hansi
YOU ARE READING
❤️Your beloved dream ❤️ [COMPLETED]
RomanceHi... මේ මගෙ පළවෙනි කතාව.. කතාව ගැන කියනවා නම්, මේ කතාවෙ ප්රධාන චරිත වෙන්නෙ කියවන ඔබයි අපෙ ජිමිනුයි... කතාව කියවගෙන යනකොට ඔයාටත් ඔයා ඒකෙ ජීවත් වෙනව වගෙ දැනේවි... ජිමින් bais කරගත්ත අපෙ army ලට නම් විශේෂයෙන් ම දැනෙයි.... ආදරය,... බාධක, කම්කටොලු මැද...