🥀 Chapter 03. 🥀

789 151 17
                                    


ම්.......කොල්ලෙක් නෙ.......ඔන්න ඔහෙ accept කරමු......ඒකත් accept කරලා මං phone එක පැත්තකින් තිබ්බෙ ඇස් දෙකත් වහගන්න ගමන්........ඒ ගමන්ම මම ආයෙත් ඇස් ඇරියෙ එක පාරටම notification ගොඩක් එනවා ඇහිලා......මං එහෙමම ඉදන් phone එක අතට ගත්තෙ ඒ මොනවද කියලා බලන්න.......









_______________________________________

You have two masseges from "kook 👻💗"

You have 15 new notifications on insta.....

You have 5 new messages from @Your_bun_bun_97

_______________________________________










Notifications 15ක්...?insta වලින්....?හ්ම්.....මොනාද එච්චර..?මං insta වල notifications බලන්න කලින් මගෙ කුක්ගෙ නෑ මේ ජංකුක්ගෙ msg open කලා....







Kook 👻💗

ජන්මියා.....මොකෝ කරන්නෙ....?

ජන්මියා......කෝ ඔයා....? 🙄





Me.

වේ....? මට මහන්සියි ජංකුක්.....🥲

හෙට හම්බ වෙලාම කතා කරමුද.....?






මම ඇත්තටම කිව්වෙ බොරු නෙමේ....මට අද ඇත්තටම මහන්සියි.....හිතටත්.......මගෙ හිතට ඇවිත් තියෙන ඒ ආගන්තුක හැගීම මට තේරෙන්නෙ නෑ.........මට ඕනෙ ඒකෙන් ගැලවෙන්න.......මං කල්පනා කර කරම insta open කලේ අර notifications ටික බලන්න....මම ඇත්තටම shock උනේ නෑ කිව්වොත් බොරු........අර bun bun කාරයා මගෙ හැම post එහෙකටම like කරලා......ඒ මදිවට msg 5ක්....? මමත් ඉතින් open කරලා බැලුවා....






_________________________________________

@Your_bun_bun_97.wants to send msg


Accept ✅  or  not ❎ ?

Accepted...✅

_________________________________________









@Your_bun_bun_97

Hii...🙂

How are you...?

Heyyyy?

😶🤔

Junmi...!!?



Me

Hii....

I'm fine thanks....🙂

How did you find my name...?🤔



MASK | JK Centric | COMPLETED Where stories live. Discover now