"වේ කූ.....?කවුද කතා කලේ.....?"
"අහ්ම්....මේ අනී.....කවුරුත් නෑ.....ජන්මි මේ ඔම්මා.....ඔම්මා එන්න කිව්වා.....මං එහෙනම්යනවාඔයාපරිස්සමෙන්ගෙදරයන්න "
එහෙම කියාගෙන කියාගෙන ගිහින් ජංකුක් එතනින් දිව්වෙ ජන්මි මූනෙ හිනාවක් රැදෙද්දි.....
"Mission success "
එහෙම කියන් එතනට ආපු සන්හි Smirk එකකුත් දාගෙන එතනින් ගියෙ ජන්මි එයාගෙ කදුලු පිහිදන් නැගිටිද්දි.........අද 13 වනිදා.......ඒ කියන්නෙ හෙට ජන්මිට මේ හැම දේකින්ම ගැලවෙන්න පුලුවන් ......ඒත් එක්කම ජන්මි party එකට ගිහින් ආයෙම ගෙදර ගියෙ හෙට දවස ගැන බලාපොරොත්තු ගොඩක් තියන් ඒ වගේම ජංහූන් හිටියෙත් ජන්මි ඉස්සරහට එන එක ගැන හිත හිත.........ජංකුක් ගෙදර ගිය ගමන්ම නිදාගත්තෙ අද දවසේ වෙච්ච දේවල් මතක් කරමින්.......ජංකුක්ට දැන් එයාගෙ ඇත්තම විදියෙන් එලියට එන්න කාලෙ හරි කියලා ජංකුක් හිතුවත් ජංකුක් ඉවසුවෙ ඒක වෙන දවසකට කරන්න කල් දාගෙන.......ඒ දවසට ජංකුක්ගෙ ඇත්ත විදිය ඒ කෙනා විතරක් දැන ගත්තම ඇති කියලා ජංකුක් හිතුවා........
ජන්මි ගෙදර ආව ගමන්ම ඇදට පැන්නෙ දැනුන මහන්සියට......ඒත් එක්කම ජන්මිට මතක් උනේ දවල් ජංකුක් ජන්මිව kiss කරපු විදිය.......ජන්මිට නිකන් හීනයක් වගේ ඒක.......ජන්මි කීයටවත් හිතුවෙ නෑ ජංකුක් ඒ වගේ දෙයක් කරයි කියලා මොකද ජංකුක් හුගක් ලැජ්ජා කෙනෙක් ජන්මි දැනන් හිටිය විදියට.....ඒත් එක ඇත්තද........ජන්මිගෙ මූනෙ නිකන්ම හිනාවක් ඇදුනෙ ජනාමිගෙ first kiss එක එයා ආදරේ කරන කෙනාට දෙන්න පුලුවන් උන එක ගැන හිතලා.......ඒත් එක්කම ජන්මි phone එක අතට ගත්තෙ එයාගෙ ජංහූන්ට msg එකක් දාලා බලන්න.....
_________________________________________
හෙට busan water park එකට උදේ 10 ට එන්න......
මම බලන් ඉන්නවා.......
ඒත් ජංහූන් මම ඔයාව අදුරගන්නෙ කොහොමද.......?
ජංහූන්......
මම එන්නම්
YOU ARE READING
MASK | JK Centric | COMPLETED
FanfictionStory Cover by, @ParkEmaJi [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so thare is no realation with real life..... enjoy.!!