Mask එකක් දාපු මනුස්සයෙක්......ජන්මි දන්නවා උනත් මේ කවුද කියලා ජන්මි නොදන්න විදියට ඇහුවෙ ඒ කවුද කියලා ........ජන්මි දැක්කා ඒ ඇස් පුංචි වෙනවා.....ඒ කියන්නෙ එයා හිනා වෙනවා......ඒත් ඊලගට කරපු දේන් එතන හිටපු කෙනා ගැස්සිලා ගියා...මොකද ජන්මි හිනා වෙලා කලේ ඒ mask එක ගලවපු එක.......එතන හිටියෙ වෙන කවුරුත් නෙමේ ජංකුක්.........ඒක ජන්මි දැනන් හිටියා........ඒ නිසාම අර හිනාව රැවිල්ලක් වෙන්න ගියෙ තත්පරයක් වගේ කාලයක්........ජංකුක් එයා ඉස්සරහට ආවා තමා ඒත් ජන්මිගෙන් මේ වගේ දෙයක් ජංකුක් බලාපොරොත්තු උනේ නෑ......ඒ නිසා ජංකුක් තවමත් ලොකු කරන් ඉන්න ඇස්වලින් ජන්මි දිහා බලන් ඉන්නෙ සුට්ටක් කටත් ඇරගෙන......මේක දැකපු ජන්මි හිතුවෙ "cute " කියලා.......ඒත් ජන්මි ආයෙම අහක බලා ගත්තෙ එයාගෙන් අද මේ හැමදේම දැනගන්න ඕනෙ නිසා.......
"ජංකුක්.........?"
"..........."
"ජියෝන්....!!!"
"අහ්....හා....වේ.....?"
"ඔයා මොකද water park එකේ කරන්නෙ....?"
"මං....මේ.....අහ්....."
"මං ඇහුවෙ මොකද කරන්නෙ කියලා....."
"මම ආවෙ.....කෙනෙක් හම්බවෙන්න..."
"මාත්.....ඉන්නකෝ ආ චුට්ටක් එයා මේ ලගම ඇති....."
එහෙම කියලා ජන්මි ජංකුක්ගෙ අතක් තදකරලා අල්ල ගත්තෙ අනිත් අතින් phone එක ගන්න ගමන්......ඒත් එක්කම ජංකුක් හිතුවෙ "හහ්.....මෙයා මාව ජංහූන් කියලා හිතුවෙ නෑ .....අම්මො ඇති යන්තම්....." ජංකුක් එහෙම හිතලා විනාඩියක් යන්නත් කලින් ජංකුක්ගෙ phone එක ring වෙන්න ගත්තෙ ජංකුක්ගෙ ඇස් ලොකු වෙද්දි......ඒ ගත්තෙ
"Jungmi😘"
ජංකුක් ඒත් එක්කම බැලුවෙ ජන්මි දිහා......මොකද ජන්මිත් lock screen එක දිහා බලානයි හිටියෙ.....ජංකුක්ට කර කියාගන්න දෙයක් නැති වෙද්දි ජන්මි phone එක cut කලේ ජංකුක් ඒ දිහා බලන් ඉද්දි......මේ වෙලාවෙ ජන්මි හිටියෙ කියාගන්න බැරි තරම් සතුටකින්.......මොකද දැන් ජන්මි දන්නවා ඒ ජංහූන්,ජංකුක් කියන්නෙ එක්කෙනෙක් කියලා.....ඒත් ජන්මිට තරහක් තිබුනා ජංකුක් මේ වගේ දෙයක් කරපු එකට....ඒ නිසාම ජංකුක්ගෙ අත අතෑරලා රවාගෙන එතනින් නැගිට්ටෙ ජංකුකුත් එතනින් ඉබේම නැගිටෙද්දි......ජංකුක් හිතුවා ජන්මි එයාව දාලා යයි කියලා ඒ නිසාම ජංකුක් ඉක්මනට ගිහින් ජන්මිව පිටිපස්සහින් බදාගත්තෙ ජංකුක්ගෙ කදුලු එක දෙක හිමින් හිමින් ජන්මිගෙ නිරාවරණය වෙලා තියෙන උරහිසට.......ඒක ජන්මිට දැනුනා......
YOU ARE READING
MASK | JK Centric | COMPLETED
FanfictionStory Cover by, @ParkEmaJi [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so thare is no realation with real life..... enjoy.!!