අනේ මේ දෙන්නම එක්කෙනෙක් උනානම්......මම මේ එහෙම හිතන දහස් වෙනි වතාව වෙන්න ඇති.....ඒත් ඒක කවදාවත් නොවෙන දෙයක්.......මම කොහොමද හිත හදාගෙන එක්කෙනෙක්ව තෝරගන්නේ.........මම නොදැනුවත්වම මට හයියෙන් ඇඩුනා.....ඒත් එක්කම කවුරුහරි මගෙ අතින් ඇදගෙන ගියෙ මගෙ අතේ තිබුන bag එක අතෑරෙද්දි......ඒත් එක්කම අපි නැවතුනේ cherry මල් ගහ යට.......ඒ හිටියෙ වෙන කවුරුත්ම නෙවේ......ඒ........හිටියෙ ටේහ්යොන්........
"මොකද මේ ජන්මි අඩන්නෙ ......මං බලාගෙන හිටියෙ ඈත ඉදන්ම......මොකද මේ ම්......?"
එහෙම කියලා ටේහ්යොන් මගෙ කම්මුල ඇල්ලුවෙ මම ගැස්සිලා යද්දි.....ටේහ්යොන්ගෙ අත මම හිමින් අයින් කලේ බිම බලානමයි......මට ඕනෙ අනේ නෑ කාටවත්ම මේ දේවල් කියන්න .......ඒ හින්දම මම මොකුත් නොකියා හිටියෙ ......
"අනියෝ.....මගෙ ඇහැට රොඩ්ඩක් ගියානේ ටේටේ......"
" බොරු කියන්න එපා ජන්මි.....මම බලාන ---"
"ජන්මි...!!!"
.ඒත් එක්කම මම බැලුවෙ ඒ සද්දෙ ආපු දිහා......ඒ වෙන කවුරුත් නෙමේ ජංකුක්......මගෙ ලගට ඉක්මනටම දුවන් ඇවිත් මාව කර වටින් අත දාලා ලගට ඇදලා ගත්තෙ මට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර.........
"යාහ්.....ජියෝන් මොකද වෙලා තියෙන්නෙ......ජන්මි හිටියෙ මාත් එක්ක....!!!"
එහෙම කියලා ටේහ්යොන් මාව ඇදලා ගන්න හැදුවත් ජංකුක් මාව තවත් ඒ පපුවට ලං කරගත්තෙ මගෙ ඇස් ලොකු වෙද්දි.......එයාගෙ පපුව හයියෙන් ගැහෙනවා........මගෙ වගේම.......
"යාහ් කිම්.......මතක තියුගන්නවා මගෙ නම ජංකුක්.....ජං කු ක්.....!!! අනිත් එක මට අදාල නෑ ජන්මි ඔයා එක්ක හිටියට.....ජන්මි මගේ.....!!!"
ඒක කියපු ජංකුක් මාවත් ඇදගෙන එතනින් ආවෙ මට මේ කිසිදෙයක් හිතාගන්න බැරි වෙද්දි මොකද්ද එයා ඒ කිව්වෙ.....මං එයාගෙ ......දෙයියනේ මගෙ heart එක එලියට පනීද.....ඒ තරම් හයියෙන් ගැහෙනවා........ඒ කියන්නෙ ජංකුකුත් මට අනී......මං මේ මොනවද හිතන්නෙ.......ඒත් අර කිව්වෙ එතකොට.....යාහ් ජන්මි......පිස්සුද.....හැබැයි මේ යන විදියට මට පිස්සු හැදෙයි.........බැරි ------
YOU ARE READING
MASK | JK Centric | COMPLETED
FanfictionStory Cover by, @ParkEmaJi [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so thare is no realation with real life..... enjoy.!!