"අපි දෙන්නා photo ටිකක් ගහමුද....?"
"ම්ම්....හරි ඒනම්...."
"එහෙනම් එන්නකෝ...garden එකට යමු.....ඔම්මා..!!! අපි garden එකට යනවා !!!!!"
අපි දෙන්නම garden එකට ඇවිත් photos ගොඩක් ගැහුවා......අපි දෙන්නා කොහොමත් එහෙමනේ.....ඉදලා හිටලා තමයි photo ගහන්නෙ ඒත් ගහන වෙලේට ගොඩක් ගහනවා......විනාඩි 30කට විතර පස්සෙ අපි දෙන්නා ගහ යට තියෙන බංකුවෙන් ඉදගත්තෙ එවෙලේ දැනුන මහන්සියට........ටික වෙලාවක් යනකල් අපි අතරේ තිබුනේ නිශ්ශබ්දතාවයක්..........ඒත් එක පාරටම මගෙ හිතට ආව දෙයක් නිසා මම කතා කලා......මොකද මට ඒ ගැන දැනගන්න උවමනාවක් තිබුනා......
"කූ.........මං දෙයක් අහන්නද....?"
"මොකද්ද......?"
එයා ඉස්සරහ බලානම ඇහුවා.......
"ඔයා........ඔයා......."
"ඔව් මම.....?!"
"ඔයා කැමති ගෑනු ලමයෙක් ඉන්නවද කූ.....?"
එයාගෙන් මම අහනවත් එක්කම එයා මගෙ දිහා බැලුවෙ හීයක වේගෙන්.......එයාගෙ කන් දෙක,බෙල්ල මුලු මූනම රතු වෙලා.....ඒ කියන්නෙ එහෙම කැමති කෙනෙක් ඉන්නවා.....ඒත් ඇයි මම එහෙම හිතද්දි මට දුකක් දැනෙන්නෙ.....අනී.....මම ආදරේ මගෙ ජංහූන්ට විතරයි......කුකී කියන්නෙ මගෙ යාලුවා විතරයි......එහෙම නේද.....
"අහ්......අ.....අනී.....අනී ජන්.......මියා...."
එයා මගෙ ඇස් මග අරින ගමන් කිව්වත් මට තේරුනා ඒක බොරුවක් කියලා.....ඒත් එයා ඇයි බොරු කියන්නෙ..........?මට ඒක ගැන අහලා දැනගන්න ඕනෙ උනත් ඔම්මා කතා කරපු නිසා අපි ඇතුලට ගියා........කෑමත් කාලාම අපි ගෙදර ආවෙ ටිකක් දවල් වෙලා.....ඒත් කුකී මාව ඒක අහපු වෙලේ ඉදන් මාව මගෑරියා.....මට ඒකට ඇත්තටම දුක හිතුනා.........මම ගෙදරට ආව ගමන් project එකේ වැඩ පටන් ගත්තෙ හෙට බාරදෙන්න ඕනෙ නිසා.......
YOU ARE READING
MASK | JK Centric | COMPLETED
FanfictionStory Cover by, @ParkEmaJi [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so thare is no realation with real life..... enjoy.!!