කතාවනම් ඉවරයි ඔන්න.......ඔයාලට මොකද හිතෙන්නෙ.....?කලින් මේ වගේ ඒවා කියවලා ඇති ඔයාලා......නේද......?
මම හිතනවා ඔයාලා කතාව enjoy කරන්න ඇති කියලා......මට මේ කතාව නිකන්ම ආපු idea එකක් නෙමෙයි මම හීනෙන් දැකපු එකක් මේ.....මට හරියට හීන පේනවා ලමයි.....😪
තව එකක් තමා මම මේ කතාව ලියද්දි මට vote සහ comment කරපු හැමෝටම කුමාවෝ.......මට ඇත්තටම ඔයාලා ලොකු හයියක්.....මං මාරම සතුටෙන් ලියන්නෙ ඔයාලගෙ comment හින්දා.....මං හිතුවෙ නෑ කවදාවත් ඔයාලා එච්චර මගෙ කතාවලට කැමති වෙයි කියලා මොකද මම මේවා ලිව්වට මට කිසි දෙයක් දැනෙන්නෙ නෑ ඒත් ඔයාලාට උපරිමට feel වෙන විදියට මං ලියන්න උත්සාහ කරා.....☺ඉතින් කියන්නකො feel උනාද කතාව....?
මට හුගක් වෙලාවට update දෙන්න බැරි වෙන්නෙ ඇත්තටම ලමයි මං ගෙදර ඉදන් නෙමෙයි school යන්නෙ.....මම board වෙලා ඉදලා තමා school එහෙම යන්නෙ ඉතින් ගෙදර එන දවසට තමා type කරලා ඔයාලට මම කතාව දාන්නෙ......ඉතින් update පරක්කු උනාට චොම්මල් මියානේ....☺🥲
Followers ලා 140ක් ඉන්නවා......200 කරගන්න උදව් කරනවද....?
එහෙනම් තව කතාවකින් හම්බවෙනක්ම් මම නවතිනවා.......ඒත් එක්කම කියන්න ඕනෙ මගෙ "Yes maybe no " and "The contract between us " කතා එක්කත් මේ වගේම එකතු වෙන්න කියලා......😗
Bye......😘
Your lovely author kimsoehyunbby ❤🖇.
YOU ARE READING
MASK | JK Centric | COMPLETED
FanfictionStory Cover by, @ParkEmaJi [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so thare is no realation with real life..... enjoy.!!