හුස්ම නවතින්න හදන මාවතක
හැම මොහෙතෙම මතක් උන්නු
ඒකපාර්ශ්වික පෙම ළඟ අදටත්
හිත දුර යනවා ඇත්තයි...නවතින්න හිතපු එක් දිනක
කොහොම හරි ඉමු කිව්ව
ඔය රූපේ පේද්දි වේදනයි මට
දැනෙන නොදැනෙන සේ...ආදරේ කරන්න බෑ මැනික
නවතින්න දගලන හුස්ම
එකපාරක් හිතුනා මේ ජීවිතේ
මට නම් තිත්තයි....සමුදෙන්නම් මෙලෙස තේරුනාදෝ ඔබට
මං යන්නට ඔබින මෙමට
ඔබේ හුස්ම ටික දැනෙන්නට තරම්
මම නම් පෙම් කලා සත්තයි....
.
.-Nino..🍃