ආදරය...
සමහරුන්ට අකුරු හතරකට සීමා වුනත් සමහරක්ගේ ජීවිතය තීරණය කරන්නේ ආදරයයි...බොළඳ පෙම්වතුන් කීවත් ආදරේ ජීවිතේ කරගත් ඔවුන් ආදරේට මහ හුගක් පෙම් කරන්නට ඇති...
ඒක පාර්ශ්වික පෙම...,
මතක වෙද්දි මූනට හිනා ගේන ඈත ඉද බලන් පෙම් කරන ..
හිතන විදිහට මම...,
සුන්දරයි එය ඇත්තටම මහ හුගක්...
හැමවෙලේම කතා කරන්න බැරි උනත් ඈත ඉදන් හොයලා බලද්දි ඒ ආදරේ දැනෙනවා වැඩී...එක් අතකින් විදෙව්වත් අනෙක් අති සතුටක්...
ඩෙයිජිටත් ඒ වගේම දැනෙන්න ඇති...
තමන්ට පෙම් කරනවාදෝ කියලා හිත හිත පෙම් කරද්දි තමා වෙනුවෙන් හුගක් දේ කරද්දි නොදැන උනත් ඒ ආදරේ හුගක් දැනෙන්නට ඇති...
ඒත් ඒ ආදරේට අයිතිකාරියක් ඉන්නවා කියලා දැනගත්තාම...
හිත දැනුනත් දුකක් එකම එක ඉකියකින් පිට කරන්නට ඇය සමත් වුනා...
වැටෙන තැනදි අත දෙන්න බැරි උනත් රුව මතකෙට එන එකත් මහමෙරක්..
වචනෙකින් මුසපත් වෙන්න බැරි වුවත් මතක් වෙන රුව මහමෙරක් වෙන්නැති...
ඉතින්...
ආදරේ දරන් ඉස්සරහට යන්න අපි පුරුදු වෙන්න ඕනි...
Deiji pov..
තීරණ අපිව අසරන කරනවා..ඇත්ත අද තේරුම් ගත්තා..ඒත් ඇයි කොහොමත් මං එයාට ආදරේ කලේ තනියෙන්...ඉතින් ඕනිද විදවීමක්...
මවපු හීන ඉටු කරගන්න බැරි උනත් පුලුවන් විදිහට මන් ඉස්සරහට යන්න ඕනි...මන් වෙනුවෙන් මගේ හීන වෙනුවෙන්...මගේ ඔම්මා ඔප්පා වෙනුවෙන්...
ඉතින්...,
ආයෙමත් අලුතින් පටන් ගන්න වේවි....
ඔව් මට පුලුවන් වෙයි...
AN pov
ඩෙයිජි තීරණයක් අරන් ඔප්පත් එක්ක එතනින් යන්න ගියේ ආයි කිසිම දවසක ආදරයක් එපා කියලා හිතන ගමන්...
ඒත් ඩෙයිජි ඉකිගගහා අඩන හැටි එක ඇස් දෙකක් හොරැහින් බලන් උන්නා...
ඒ ජිමින්...,
ඔව් එයාට ලොකු හේතුවක් තිබුනා...
එයා ඩෙයිජිට ආදරේ කලා...පන තරම්..
ඉතින් ආදරේ ඉස්සරහා හැමෝම අසරණයි...ජිමිනුත් අසරන උනා..
Deiji's home..
"අප්පා..."
"ඔව් දූ මොකද මේහ්..."
"අප්පා...මන් ආයෙමත් මුල ඉදන් පටන් ගන්න ඕනි අප්පා...මන් ඇමරිකා යනවා මගේ ස්ටඩීස් වලට...ප්ලීස් අප්පා බෑ කියන්න නම් එපා.." අප්පගෙන් පර්මිශන් ඉල්ලන ගමන් ඩෙයිජි ඔම්මා දිහා බැලුවේ මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා හිතන ගමන්..
"හරි දූ එහෙනම්...ඔයාගේ කැමැත්තක්...මට ටේ ඔක්කොම කිව්වා...ඉතින් මේක ඔයාට හැමදේම අමතක කරන්න අවස්ථාවක් කරගන්න පුලුවන් වෙයි..." ඩෙයිජියාගේ ඔලුව අතගාන ගමන් අප්පා කතා කලේ හරිම ආදරනීයව..
"කුමාවෝ අප්පා.." ඩෙයිජි ඔම්මටයි ඔප්පටයි තුරුලු උනේ ඒ ආදරේ විදින ගමන්..
.
.
.-Nino..🍃